Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Charitha Niyomal
  3. Oya Dethin Lyrics

Oya Dethin Lyricsby
Charitha NiyomalEsala Tharuka

Oya Dethin - Singer, Lyricist & Composer

Oya Dethin Lyrics in Sinhala (ඔය දෑතින් ගී පද) and English by Charitha Niyomal and Esala Tharuka, written by Esala Tharuka and composed by Dilan Nimmika. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Oya Dethin
SINGER
Charitha Niyomal, Esala Tharuka
LYRICIST
Esala Tharuka
COMPOSER
Dilan Nimmika
VIEWS
1

Oya Dethin Lyrics

Oya daethin allan ma eda 
Giya maga ada paalui ma priye
Oya muwin paewasu e vadan 
Ma hata ada naese obe muwin
(Ma hata naese obe muwin...//)

Ma sitin saemada obe langai 
Obe aethai gatin ma priye
Ma saemada innam maga bala 
Obe ewido kiya ma soya
(Obe ewido ma soya...//)

Oya susuman thula siravi 
Sitiya ma adaren
Ada ko e susuman obe hade
Oya neth yuga desa bala 
Paethu paethuman boda vela
Oya neth ada andure saengavila
(Ma neth kandulin theth vela...//)

Ma labu me jeevithe 
Mata mini pahanak vela
Eliya kala eya obe adaren
Mage diviyama anduru kale 
Aeyido me nosithu lese
Yali enna ko piyamba ma soya
(Matu sasaradi ma soya....//)

Ma sitin saemada obe langai 
Obe aethai gatin ma priye
Ma saemada innam maga bala 
Obe ewido kiya ma soya
Matu sasaradi ma soya

ඔය දෑතින් ගී පද

ඔය දෑතින් අල්ලන් මා එදා 
ගිය මග අද පාළුයි මා ප්‍රියේ
ඔය මුවින් පැවසූ ඒ වදන් 
මා හට අද නෑසේ ඔබේ මුවින්
(මා හට නෑසේ ඔබේ මුවින්...//)

මා සිතින් සැමදා ඔබ ළඟයි 
ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ
මා සැමදා ඉන්නම් මග බලා 
ඔබ ඒවිදෝ කියා මා සොයා
(ඔබ ඒවීදෝ මා සොයා...//)

ඔය සුසුමන් තුළ සිරවී 
සිටියා මා ආදරෙන්
අද කෝ ඒ සුසුමන් ඔබෙ හදේ
ඔය නෙත් යුග දෙස බලා 
පැතු පැතුමන් බොඳ වෙලා
ඔය නෙත් අද අඳුරේ සැඟවිලා
(මා නෙත් කඳුලින් තෙත් වෙලා...//)

මා ලැබූ මේ ජීවිතේ 
මට මිණි පහනක් වෙලා
එළිය කළා එය ඔබේ ආදරෙන්
මගෙ දිවියම අඳුරු කළේ 
ඇයිදෝ මේ නොසිතු ලෙසේ
යළි එන්නකෝ පියඹා මා සොයා
(මතු සසරේදී මා සොයා....//)

මා සිතින් සැමදා ඔබ ළඟයි 
ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ
මා සැමදා ඉන්නම් මග බලා 
ඔබ ඒවිදෝ කියා මා සොයා
මතු සසරේදී මා සොයා

Frequently Asked Questions

Who sang Oya Dethin?

Charitha Niyomal performed Oya Dethin. Charitha Niyomal is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oya Dethin lyrics?

The lyrics for Oya Dethin were written by Esala Tharuka. Esala Tharuka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oya Dethin?

Dilan Nimmika composed the music for Oya Dethin. Dilan Nimmika is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oya Dethin lyrics?

You can find the Oya Dethin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oya Dethin?

Oya Dethin has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔය දෑතින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔය දෑතින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Oya Dethin LyricsOya Dethin Lyrics Englishඔය දෑතින්ඔය දෑතින් ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Niyomal SongsCharitha Niyomal LyricsNiyomal LyricsDilan Nimmika ComposerEsala Tharuka Lyricist

Comments

ShareShare "Oya Dethin" by Charitha Niyomal

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43