Ira Nagena Heta Ude Lyrics
“Ira negena heta ude mal sampathai api” (ඉර නැගෙන හෙට උදේ මල් සම්පතයි අපිි): Ira Nagena Heta Ude (ඉර නැගෙන හෙට උදේ) lyrics, a Sinhala children's song sung by Charuka Nilusha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Ira negena, and in Sinhala it is ඉර නැගෙන හෙට උදේ ගී පද.
| SONG | Ira Nagena Heta Ude |
|---|---|
| SINGER | Charuka Nilusha |
| CATEGORY | Childrens Songs, Patriotic |
| VIEWS | 6 |
| UPDATED |
Ira Nagena Heta Ude Lyrics Singlish
Ira negena heta ude mal sampathai api
Pala darana mav bime pala sampathai api…//
Mal pipunu potha pura ron urana podi lamai
Mav bimata setha sada mi badina podi lamai…
Ira negena…
Rae chandra yahanathe tharaka desa bala
Igilenna thatu sada lova dinana podi lamai…
Ira negena…
Podi so tikiri paa e dandu udin tiya
Ethere vana podi lama mathu hethu vasana…
Ira negena…//ඉර නැගෙන හෙට උදේ ගී පද
ඉර නැගෙන හෙට උදේ මල් සම්පතයි අපිි
ඵල දරන මව් බිමේ ඵල සම්පතයි අපි…//
මල් පිපුණු පොත පුරා රොන් උරන පොඩි ළමයි
මව් බිමට සෙත සදා මී බඳින පොඩි ළමයි…
ඉර නැගෙන…
රෑ චන්ද්‍ර යහනතේ තාරකා දෙස බලා
ඉගිලෙන්න තටු සදා ලොව දිනන පොඩි ළමයි…
ඉර නැගෙන…
පොඩි සෝ ටිකිරි පා ඒ දඬු උඩින් තියා
එතෙර වන පොඩි ළමා මතු හේතු වාසනා…
ඉර නැගෙන…//
Related Songs and Tags
Ira Nagena Heta Ude LyricsIra Nagena Heta Ude Lyrics Englishඉර නැගෙන හෙට උදේඉර නැගෙන හෙට උදේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharuka Nilusha SongsCharuka Nilusha LyricsNilusha Lyrics