Mihiraviye (Mudu Keheralla Dangakara) Lyrics
“Mudu keherella dagakara mihiraviye” (මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ), Mihiraviye (Mudu Keheralla Dangakara) (මිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර)) lyrics: a Sinhala love song sung by Chirath Perera, with words by Pradeep Shantha and music by Kosala Prasad Muthunayaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mudu keherella, and in Sinhala it is මිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර) ගී පද.
| SONG | Mihiraviye (Mudu Keheralla Dangakara) |
|---|---|
| SINGER | Chirath Perera |
| LYRICIST | Pradeep Shantha |
| COMPOSER | Kosala Prasad Muthunayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Mihiraviye (Mudu Keheralla Dangakara) Lyrics Singlish
Mudu keherella dagakara mihiraviye
Sandu eti raeka neth mane innam obe
Sudu oya daetha gena heena mev saadayee
Me hitha thama ayi kola mihiraviye
Mihiraviye paalu hitha mal maal paelandu
Mihiraviye kola hasarel paata thaewaru
Mihiraviye mihiraviye
Me hitha thama ayi kola mihiraviye...
Nil paata aes katha kale
Mata thama mevilaa pene
Sitha kolakam kalaa vage
Ruwa thama soyami numbe
Mihiraviye mihiraviye
Me hitha thama ayi kola mihiraviye...
Dethol athare heena piru ee
Kopul hasarel hithe raedune
Thathsare ran raava athare
Deneth numbage edaa mewune...
Mudu keherella...මිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර) ගී පද
මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ
සඳු ඇති රෑක නෙත් මානේ ඉන්නම් ඔබේ
සුදු ඔය දෑත ගෙන හීන මැව් සාදයේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ
මිහිරාවියේ පාළු හිත මල් මාල පැළඳු
මිහිරාවියේ කෝල හසරැල් පාට තැවරූ
මිහිරාවියේ මිහිරාවියේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ...
නිල් පාට ඇස් කතා කළේ
මට තාම මැවිලා පෙනේ
සිත කෝලකම් කළා වගේ
රුව තාම සොයමි නුඹේ
මිහිරාවියේ මිහිරාවියේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ...
දෙතොල් අතරේ හීන පිරු ඒ
කොපුල් හසරැල් හිතේ රැඳුනේ
තත්සරේ රන් රාව අතරේ
දෙනෙත් නුඹගේ එදා මැව්නේ...
මුදු කෙහෙරැල්ල...
Related Songs and Tags
Mihiraviye (Mudu Keheralla Dangakara) LyricsMihiraviye (Mudu Keheralla Dangakara) Lyrics Englishමිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර)මිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර) ගීතයේ පද පෙළLyrics With TransliterationChirath Perera SongsChirath Perera LyricsPerera LyricsKosala Prasad Muthunayaka ComposerPradeep Shantha Lyricist