Adara Suwandak Danuna Lyrics
“Adara suwandak denuna mangala mudde” (ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ), Adara Suwandak Danuna (ආදර සුවඳක් දැනුනා) lyrics: a Sinhala wedding song sung by Clinton Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදර සුවඳක් දැනුනා ගී පද.
| SONG | Adara Suwandak Danuna |
|---|---|
| SINGER | Clinton Fernando |
| CATEGORY | Wedding |
| VIEWS | 16 |
| UPDATED |
Adara Suwandak Danuna Lyrics Singlish
Adara suwandak denuna mangala mudde
Nokiyu rahasak thibuna neth aga balme
Nae hitha mithuran samagin poruwa mudune
Api dedena ekwiya mangala gee handa madde
Demapiyan obawa hada wada loku kale
Duk sepa deka nitharama apatamai kepakale
Duwe puthe othen patan oba dedenage
Anagathaya bhara karamu atha devindunge
Adara suwandak denuna...
Piwithuru premaya kawadath lowa jayaganne
Koodu thanagannata yannata sarasenne
Sathu kandu deneth walata pirunath medine
Rakaden apa daruwan nitharama devinunne
Adara suwandak denuna...ආදර සුවඳක් දැනුනා ගී පද
ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ
නොකියූ රහසක් තිබුණා නෙත් අග බැල්මේ
නෑ හිත මිතුරන් සමගින් පෝරුව මුදුනේ
අපි දෙදෙනා එක්විය මංගල ගී හඬ මැද්දේ//
දෙමාපියන් ඔබව හදා වඩා ලොකු කළේ
දුක් සැප දෙක නිතරම අපටමයි කැපකළේ
දුවේ පුතේ ඔතැන් පටන් ඔබ දෙදෙනාගේ
අනාගතය භාර කරමු අත දෙවිඳුන්ගේ
ආදර සුවඳක් දැනුනා...
පිවිතුරු ප්‍රේමය කවදත් ලොව ජයගන්නේ
කූඩු තනාගන්නට යන්නට සැරසෙන්නේ
සතුටු කඳුළු දෙනෙත් වලට පිරුණත් මෙදිනේ
රැකදෙන් අප දරුවන් නිතරම දෙවිඳුන්නේ
ආදර සුවඳක් දැනුනා...Related Songs and Tags
Adara Suwandak Danuna LyricsAdara Suwandak Danuna Lyrics Englishආදර සුවඳක් දැනුනාආදර සුවඳක් දැනුනා ගීතයේ පද පෙළLyrics With TransliterationClinton Fernando SongsClinton Fernando LyricsFernando Lyrics