Sanahana Sithuwampura
Sanahana Sithuwampura Lyrics
Sanahanaa situvam pura aenda ru sittharee
Neth piyaa vindinaa suve nodanee me situvame
Mana bandanaa sihinath numbe sonduru sitha daevatee giye
Vidinavaa hama bhave aathma bandhaniye
Aathma bandhaniye.......
Nodakinaa vassaanaaye dubala eliyayi vaessune
Paapayi sithange nuhuruyi kohe thaniwune
Milina oya daes vage anduru lowe
Pathami man jeevithe piyavi lowe......
Divimadda pinthaaruwe vindimi suva ananthaye
Mavami me situvame arunalu nanvaa daeve
Saayam kalaa jeevithe maa maevu ee
Maa maevu ee sittharee aathmayen bandhani.......
Sanahanaa situvam pura......
සනහනා සිතුවම් පුරා ගී පද
සනහනා සිතුවම් පුරා ඇන්ද රූ සිත්තරී
නෙත් පියා විඳිනා සුවේ නොදනී මේ සිතුවමේ
මන බන්දනා සිහිනත් නුඹේ සොඳුරු සිත දැවටී ගියේ
විඳිනවා හැම භවේ ආත්ම බන්ධනියේ
ආත්ම බන්ධනියේ.......
නොදකිනා වස්සානයේ දුබල එළියයි වෑස්සුනේ
පාපයයි සිතැඟේ නුහුරුයි කොහේ තනිවුණේ
මිලින ඔය දෑස් වගේ අඳුරු ලොවේ
පතමි මං ජීවිතේ පියවි ලොවේ......
දිවිමැද්ද පින්තාරුවේ විඳිමි සුව අනන්තයේ
මවමි මේ සිතුවමේ අරුණලු නංවා දැවේ
සායම් කළා ජීවිතේ මා මැවූ ඒ
මා මැවූ ඒ සිත්තරී ආත්මයෙන් බන්ධනී.......
සනහනා සිතුවම් පුරා......
Frequently Asked Questions
Who sang Sanahana Sithuwampura?
D M Arjun Nuwan performed Sanahana Sithuwampura. D M Arjun Nuwan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sanahana Sithuwampura lyrics?
The lyrics for Sanahana Sithuwampura were written by Tharanga Rathnayake. Tharanga Rathnayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sanahana Sithuwampura?
Tharanga Rathnayake composed the music for Sanahana Sithuwampura. Tharanga Rathnayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sanahana Sithuwampura complete lyrics?
You can find the complete Sanahana Sithuwampura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanahana Sithuwampura?
Sanahana Sithuwampura has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සනහනා සිතුවම් පුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සනහනා සිතුවම් පුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sanahana Sithuwampura" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views