Ape Amma
Ape Amma Lyrics
Gala thushara bindu mal peti pogavana
Pahan tharuwa dam dorata vadina wita
Ginimala dathin thurulata aragena
Haramba karanawada ape amma......
Ape kuse ralu ginna niwannata
Haramba karanawada ape amma......
Ira mala addara watha mala parawi
Kurahan suwandak muthu diyawena wita
Sith sunu muwa thutu kusumin purawa
Haramba karanawada ape amma......
Ape appachchige honda guna ruwa langa
Nethanga themanawada ape amma.......
Andura gala eti maragala kandata
Rassige awu rella wetena wita
Wevel pithe darupema la gena
Palata vadinawada ape amma
Ape kuse ralu ginna niwannata
Palata vadinawada ape amma......
Gala thushara bindu......
(Haramba karanawada ape amma......////)
අපේ අම්මා ගී පද
ගලා තුෂර බිඳු මල් පෙති පොඟවන
පහන් තරුව දම් දොරට වඩින විට
ගිනිමල දෑතින් තුරුලට අරගෙන
හරඹ කරනවද අපේ අම්මා......
අපේ කුසේ රළු ගින්න නිවන්නට
හරඹ කරනවද අපේ අම්මා......
ඉර මල අද්දර වත මල පරවී
කුරහන් සුවඳක මුතු දියවෙන විට
සිත් සුණු මුව තුටු කුසුමින් පුරවා
හරඹ කරනවද අපේ අම්මා......
අපේ අප්පච්චිගේ හොඳ ගුණ රුව ළඟ
නෙතඟ තෙමනවද අපේ අම්මා.......
අඳුර ගලා එති මරගල කන්දට
රාස්සිගේ අව් රැල්ල වැටෙන විට
වේවැල් පිත්තේ දරුපෙම ලා ගෙන
පැලට වඩිනවද අපේ අම්මා
අපේ කුසේ රළු ගින්න නිවන්නට
පැලට වඩිනවද අපේ අම්මා......
ගලා තුෂර බිඳු......
(හරඹ කරනවද අපේ අම්මා......////)
Frequently Asked Questions
Who sang Ape Amma?
D M Weerasingha performed Ape Amma. D M Weerasingha is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ape Amma lyrics?
The lyrics for Ape Amma were written by Dambagalle K B Rathnakaye. Dambagalle K B Rathnakaye is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ape Amma?
D M Weerasingha composed the music for Ape Amma. D M Weerasingha both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Ape Amma complete lyrics?
You can find the complete Ape Amma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ape Amma?
Ape Amma has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අපේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අපේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ape Amma" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views