Punchi As Deka Lyrics
“Punchi aes deka dutuwa dinaye” (පුංචි ඇස් දෙක දුටුව දිනයේ), Punchi As Deka (පුංචි ඇස් දෙක) lyrics: a Sinhala love song sung by Damith Hapangama, with words by Kolitha Dushmantha and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි ඇස් දෙක ගී පද, and many know it simply as Punchi aes.
| SONG | Punchi As Deka |
|---|---|
| SINGER | Damith Hapangama |
| LYRICIST | Kolitha Dushmantha |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Punchi As Deka Lyrics Singlish
Punchi aes deka dutuwa dinaye
Adara haengumak sitha thula baendune
Ruwata washee wee umathu una ma
Punchi kumariye
Punchi kumariye.....
Oba enathuru ma balana sitiya //
Panthiya asale langata wela
Suraganak lesa ma langin
Oba igila giya
(ma umathu karan)
(ma umathu karan)
Kese kiyananda ma hada therapena
Obata baedi aethi sonduru haegum
Himi karagannata mage namin
Kedinak ho
(pawasami ae wadan)
(pawasami ae wadan)
Punchi aes deka dutuwa dinaye ..../පුංචි ඇස් දෙක ගී පද
පුංචි ඇස් දෙක දුටුව දිනයේ
ආදර හැඟුමක් සිත තුල බැඳුණේ
රුවට වශී වී උමතු උනා මා
පුංචි කුමාරියේ
පුංචි කුමාරියේ.....
ඔබ එනතුරු මා බලාන සිටියා //
පන්තිය අසලේ ලඟට වෙලා
සුරගනක් ලෙස මා ලඟින්
ඔබ ඉගිල ගියා
(මා උමතු කරන්)
(මා උමතු කරන්)
කෙසේ කියන්නද මා හද තෙරපෙන
ඔබට බැදී ඇති සොඳුරු හැගුම්
හිමි කරගන්නට මගේ නමින්
කෙදිනක හෝ
(පවසමි ඒ වදන්)
(පවසමි ඒ වදන්)
පුංචි ඇස් දෙක දුටුව දිනයේ ..../Performances of Punchi As Deka
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi As Deka” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPunchi Ess Deka Kandulu Purawan/ පුංචි ඇස් දෙක කදුළු පුරවන්.. Roshan Fernando.Fusion Entertainment
▶CoverPunchi as deka ( පුංචි ඇස් දෙක ) | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverPunchi Es Deka - Roshan Fernando ... පුංචි ඇස් දෙක - රොෂාන් ප්‍රනාන්දුLakmal Jayasinghe
▶Coverපුංචි ඇස් දෙකෙන් ඔබේ චන්දන ලියනආරච්චිSH
▶CoverPunchi As Deka (පුංචි ඇස් දෙක)| FLASHBACK | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverPunchi As Deka | පුංචි ඇස් දෙක | Chamara Ruwan Cover Song (2020)SANNI PRODUCTION
▶CoverPunchi As Deka | පුංචි ඇස් දෙක - Covered By Chamika Dilshan WickramasingheChamika Dilshan Wickramasinghe
▶CoverPunchi aes Deka (පුංචි ඇස් දෙක)2022 Roshan frenando flash back officialTv.V official
▶CoverPunchi As Deka|පුංචි ඇස් දෙක|Roshan Fernando|Flashback |Drums CoverSangeeth Official
▶CoverPunchi ase deka (පුංචි ඇස් දෙක) by Roshan FernandoWiki Creation
▶CoverRoshan fernando new song punchi as deka mp;.flvChathu Rajapaksha
▶Coverපුංචි ඇස් දෙක|Punchi as deka~Roshan frenando|~Voice~@Dinukavishmitha Use headphonesDinuka vishmitha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi As Deka LyricsPunchi As Deka Lyrics Englishපුංචි ඇස් දෙකපුංචි ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Hapangama SongsDamith Hapangama LyricsHapangama LyricsAmith Guru ComposerKolitha Dushmantha Lyricist

