Hinahenna Hada Pura Lyrics
“Hinahenna hada pura” (හිනැහෙන්න හද පුරා), Hinahenna Hada Pura (හිනැහෙන්න හද පුරා) lyrics: a Sinhala inspirational song sung by Dammika Atapattu, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හිනැහෙන්න හද පුරා ගී පද.
| SONG | Hinahenna Hada Pura |
|---|---|
| SINGER | Dammika Atapattu |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Hinahenna Hada Pura Lyrics Singlish
Hinahenna hada pura
Oya kandulu pisa dama
Sathapenna laya pura
Muwa madala sangawala
Hinahenna hada pura
Walapenne ai oya
Mal pipenne kiya
Iwasanna sanda latha
Mal pipi ena thura
Hinahenna hada pura....
Mal pipena thuru latha
Mal suwada vindinawa
Mal pipi ena thura imu
Mal yahanakata wela
Hinahenna hada pura....
Nil ahas wila pura
Tharu mal pipenu bala
Tharu ganimu raya pura
Sanda yahanakata wela
Hinahenna hada pura....හිනැහෙන්න හද පුරා ගී පද
හිනැහෙන්න හද පුරා
ඔය කඳුළු පිස දමා
සැතපෙන්න ලය පුරා
මුව මඩල සඟවලා
හිනැහෙන්න හද පුරා
වැලපෙන්නේ ඇයි ඔයා
මල් පිපෙන්නෑ කියා
ඉවසන්න සඳ ලතා
මල් පිපී එන තුරා
හිනැහෙන්න හද පුරා....
මල් පිපෙන තුරු ලතා
මල් සුවඳ විඳිනවා
මල් පිපී එන තුරා ඉමු
මල් යහනකට වෙලා
හිනැහෙන්න හද පුරා....
නිල් අහස් විල පුරා
තරු මල් පිපෙනු බලා
තරු ගනිමු රැය පුරා
සඳ යහනකට වෙලා
හිනැහෙන්න හද පුරා....Related Songs and Tags
Hinahenna Hada Pura LyricsHinahenna Hada Pura Lyrics Englishහිනැහෙන්න හද පුරාහිනැහෙන්න හද පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Atapattu SongsDammika Atapattu LyricsAtapattu Lyrics