Oyath Ekka Mama Lyrics by Dammika Samaraweera
Oyath Ekka Mama (ඔයත් එක්ක මම) is a Sinhala song sung by Dammika Samaraweera. The music is composed by Dilan Piyankara. This page presents the Oyath Ekka Mama lyrics in Sinhala script (ඔයත් එක්ක මම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyath Ekka Mama |
|---|---|
| SINGER | Dammika Samaraweera |
| LYRICIST | Dammika Samaraweera |
| COMPOSER | Dilan Piyankara |
| VIEWS | 1 |
| UPDATED |
Oyath Ekka Mama Lyrics
Oyat ekka mama giyapu durak oya danne nae thawat
Hematissema mathak vi horen handanava heenennuth
Mage aes deka divurala porondu vunu lesama ma
Adath duk vindimi man
Bhavayen bhavaya sasaren sasara enathuru oba maga bala
Bhavayen bhavaya sasaren sasara innam mama taniwela.....
Kalpana karana tharam danne hitha vitharamai
Guli vela handana handum aesune kandulata vitharai
Mage aes deka hematissema oya hoyanava
Me hitha yata hema husmema oya innava...
Pem kalaa madida man daenune oba giyamai
Ekwenna aayenam aathmayakin durai
Mage aes deka hematissema oya hoyanava
Me hitha yata hema husmema oya innava...
Oyat ekka mama...ඔයත් එක්ක මම ගී පද
ඔයත් එක්ක මම ගියපු දුරක් ඔයා දන්නේ නෑ තවත්
හැමතිස්සෙම මතක් වී හොරෙන් හඬනවා හීනෙනුත්
මගේ ඇස් දෙක දිව්රලා පොරොන්දු වුණු ලෙසම මා
අදටත් දුක් විඳිමි මං
භවයෙන් භවය සසරෙන් සසර එනතුරු ඔබ මග බලා
භවයෙන් භවය සසරෙන් සසර ඉන්නම් මම තනිවෙලා.....
කල්පනා කරන තරම් දන්නේ හිත විතරමයි
ගුලි වෙලා හඬන හැඬුම් ඇසුණේ කඳුලට විතරයි
මගේ ඇස් දෙක හැමතිස්සෙම ඔයා හොයනවා
මේ හිත යට හැම හුස්මේම ඔයා ඉන්නවා...
පෙම් කළා මදිද මං දැනුණේ ඔබ ගියාමයි
එක්වෙන්න ආයේ නම් ආත්මයකින් දුරයි
මගේ ඇස් දෙක හැමතිස්සෙම ඔයා හොයනවා
මේ හිත යට හැම හුස්මේම ඔයා ඉන්නවා...
ඔයත් එක්ක මම...
Related Songs and Tags
Oyath Ekka Mama LyricsOyath Ekka Mama Lyrics Englishඔයත් එක්ක මමඔයත් එක්ක මම ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Samaraweera SongsDammika Samaraweera LyricsSamaraweera LyricsDilan Piyankara ComposerDammika Samaraweera Lyricist