Hitha Hira Karana Lyrics
“Hita hira karana kandulu deneth sangavagena thaw inna lowen” (හිත හිර කරනා කඳුළු දෙනෙත් සඟවාගෙන තව ඉන්න ලොවෙන්), Hitha Hira Karana (හිත හිර කරනා) lyrics: a Sinhala love song sung by Danushka Dilshan, with words by Methma Ayoshani and music by Rusiru Rupasingha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත හිර කරනා ගී පද, and many know it simply as Hita hira.
| SONG | Hitha Hira Karana |
|---|---|
| SINGER | Danushka Dilshan |
| LYRICIST | Methma Ayoshani |
| COMPOSER | Rusiru Rupasingha |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Hitha Hira Karana Lyrics Singlish
Hita hira karana kandulu deneth sangavagena thaw inna lowen
Suwanda kopul matha dunnu dinen nomaka numba rakaganna hitin
Senehe mage mage hita numbage mal heene sarasanna awith
Eliya mage sewanali numbage nomeki hinahi inna langin........
Malbara seneheta watakadulu daman kula dos penwawi gurun
Duka sathuta dutuwe api ekama sitin senehe nomiewi ithin
Bol sulanga awith dora kawulu bindan unuhuma sangawawi apen
Senehe mage mage hita numbage mal heene sarasanna awith
Eliya mage sewanali numbage nomeki hinahi inna langin........
Dutu sinaha pokuru hasarali bandan hiru sandu sarasanna pamin
Mal pata pirunu nethakata kandan yannam numba inna thutin
Nimak nethath gerahum ridawum thaw darana imu diriyen.........
Hita hira karana........හිත හිර කරනා ගී පද
හිත හිර කරනා කඳුළු දෙනෙත් සඟවාගෙන තව ඉන්න ලොවෙන්
සුවඳ කොපුල් මත දුන්නු දිනෙන් නොමකා නුඹ රැකගන්න හිතින්
සෙනෙහේ මාගේ මගේ හිත නුඹගේ මල් හීනේ සරසන්න ඇවිත්
එළිය මාගේ සෙවණැලි නුඹගේ නොමැකී හිනැහී ඉන්න ළඟින්........
මල්බර සෙනෙහේට වැටකඩුළු දමන් කුල දොස් පෙන්වාවි ගුරුන්
දුක සතුට දුටුවේ අපි එකම සිතින් සෙනෙහේ නොමියේවි ඉතින්
බොල් සුළඟ ඇවිත් දොර කවුළු බිඳන් උණුහුම සඟවාවි අපෙන්
සෙනෙහේ මාගේ මගේ හිත නුඹගේ මල් හීනේ සරසන්න ඇවිත්
එළිය මාගේ සෙවණැලි නුඹගේ නොමැකී හිනැහී ඉන්න ළඟින්........
දුටු සිනහා පොකුරු හසරැලි බන්දන් හිරු සඳු සරසන්න පෙමින්
මල් පාට පිරුණු නෙතකට කැන්දන් යන්නම් නුඹ ඉන්න තුටින්
නිමක් නැතත් ගැරහුම් රිදවුම් තව දරාන ඉමු දිරියෙන්.........
හිත හිර කරනා........
Related Songs and Tags
Hitha Hira Karana LyricsHitha Hira Karana Lyrics Englishහිත හිර කරනාහිත හිර කරනා ගීතයේ පද පෙළLyrics With TransliterationDanushka Dilshan SongsDanushka Dilshan LyricsDilshan LyricsRusiru Rupasingha ComposerMethma Ayoshani Lyricist