Asipiya Gane Lyrics by Danushka Dissanayake
Asipiya Gane (ඇසිපිය ගානේ) is a Sinhala song sung by Danushka Dissanayake. The lyrics were written by Bandula Jayasinghe, and the music is composed by Chaminda Kumara Kankanamge. This page presents the Asipiya Gane lyrics in Sinhala script (ඇසිපිය ගානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asipiya Gane |
|---|---|
| SINGER | Danushka Dissanayake |
| LYRICIST | Bandula Jayasinghe |
| COMPOSER | Chaminda Kumara Kankanamge |
| VIEWS | 3 |
| UPDATED |
Asipiya Gane Lyrics
(Asipiya gaane oba avidin
Senehasa pathai magen
Awasara dennada mama ehenam
Innata mage langin.....//)
(Ira handa illaa daethama
Digu kala kiri daruwaku wilase...//)
Senehasa ayadina oba
Handawanne nae maa kisi dawase....
Asipiya gaane......
(Ira handa naethi lowa kanaa maediri eli
Dalwaa palak athi.....//)
Mage divi pahane aalokaya demi
Semada obata baendi.....
Asipiya gaane.....ඇසිපිය ගානේ ගී පද
(ඇසිපිය ගානේ ඔබ ඇවිදින්
සෙනෙහස පතයි මගෙන්
අවසර දෙන්නද මම එහෙනම්
ඉන්නට මගේ ළඟින්.....//)
(ඉර හඳ ඉල්ලා දෑතම
දිගු කළ කිරි දරුවකු විලසේ...//)
සෙනෙහස අයදින ඔබ
හඬවන්නේ නෑ මා කිසි දවසේ....
ඇසිපිය ගානේ......
(ඉර හඳ නැති ලොව කණා මැදිරි එළි
දල්වා පලක් ඇති.....//)
මගේ දිවි පහනේ ආලෝකය දෙමි
සැමදා ඔබට බැඳී.....
ඇසිපිය ගානේ.....Related Songs and Tags
Asipiya Gane LyricsAsipiya Gane Lyrics Englishඇසිපිය ගානේඇසිපිය ගානේ ගීතයේ පද පෙළLyrics With TransliterationDanushka Dissanayake SongsDanushka Dissanayake LyricsDissanayake LyricsChaminda Kumara Kankanamge ComposerBandula Jayasinghe Lyricist