Oba Ithin Giya Lyrics
“Oba ithin giya mata dukama thiya” (ඔබ ඉතින් ගියා මට දුකම තියා), Oba Ithin Giya (ඔබ ඉතින් ගියා) lyrics: a Sinhala heartbreak song sung by Danushka Edirimana, with words by Prasanna Kumara Dammalage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ඉතින් ගියා ගී පද.
| SONG | Oba Ithin Giya |
|---|---|
| SINGER | Danushka Edirimana |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Oba Ithin Giya Lyrics Singlish
Oba ithin giya mata dukama thiya
Ghana andurak mage lowama
Paluwe vedana oba danne na
Ridum ma laye.......
Hitha pura awida thawarala suwada
Ahas meduru matha mew senehasa
Nethu agin bala muwa kopul themalana
Me kandulal ai uruma kale uruma kale.......
Oba ithin giya......
Nirathura sihiwa mathakaye sarana
Duras nowe oba hithin sadahata
Susumakin wela hada pathum dawalana
Me kandulal ai uruma kale uruma kale.......
Oba ithin giya......ඔබ ඉතින් ගියා ගී පද
ඔබ ඉතින් ගියා මට දුකම තියා
ඝන අඳුරක් මගේ ලොවම
පාළුවේ වේදනා ඔබ දන්නේ නෑ
රිදුම් මා ළයේ.......
හිත පුරා ඇවිද තවරලා සුවඳ
අහස් මැදුරු මත මැව් සෙනෙහස
නෙතු අගින් බලා මුව කොපුල් තෙමාලන
මේ කඳුලැල් ඇයි උරුම කළේ උරුම කළේ.......
ඔබ ඉතින් ගියා......
නිරතුරා සිහිව මතකයේ සරන
දුරස් නොවෙයි ඔබව හිතින් සදහට
සුසුමකින් වෙලා හද පැතුම් දවාලන
මේ කඳුලැල් ඇයි උරුම කළේ උරුම කළේ.......
ඔබ ඉතින් ගියා......
Performances of Oba Ithin Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ithin Giya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ithin Giya LyricsOba Ithin Giya Lyrics Englishඔබ ඉතින් ගියාඔබ ඉතින් ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationDanushka Edirimana SongsDanushka Edirimana LyricsEdirimana LyricsChandana Walpola ComposerPrasanna Kumara Dammalage Lyricist

