Obe Bolanda Adara Kavi Lyrics by Darshana Ruwan Disanayake
Obe Bolanda Adara Kavi (ඔබේ බොළඳ ආදර කවි) is a Sinhala song sung by Darshana Ruwan Disanayake. The lyrics were written by Tharanga Madhuwantha. This page presents the Obe Bolanda Adara Kavi lyrics in Sinhala script (ඔබේ බොළඳ ආදර කවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Bolanda Adara Kavi |
|---|---|
| SINGER | Darshana Ruwan Disanayake |
| LYRICIST | Tharanga Madhuwantha |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 10 |
| UPDATED |
Obe Bolanda Adara Kavi Lyrics
obe bolanda aadara kavi ahagena
aasai aayeth bolandama wennata
aaweth ekai avasan varatama
miyadenata pera obe langata mama.....
obe langata mama......
kaedella athahera rahasema aawath
ahithak nositami obe gena bindakuth
dethenaka sitiyath obe maa ada dina
kelasa sindinnada sonduru atheethaya.....
edha vagemai obe sumudu bava
adath elesamai elesama daenunemi
vindagami mohotak vindavaa ganimin
aayeth obagen labunu atheethaya.....
obe bolanda aadara kavi......ඔබේ බොළඳ ආදර කවි ගී පද
ඔබේ බොළඳ ආදර කවි අහගෙන
ආසයි ආයෙත් බොළඳම වෙන්නට
ආවෙත් ඒකයි අවසන් වරටම
මියැදෙන්නට පෙර ඔබේ ළඟට මම.....
ඔබේ ළඟට මම......
කැදැල්ල අතහැර රහසේම ආවත්
අහිතක් නොසිතමි ඔබ ගැන බිඳකුත්
දෙතැනක සිටියත් ඔබ මා අද දින
කෙලෙස සිඳින්නද සොඳුරු අතීතය.....
එදා වගේමයි ඔබේ සුමුදු බව
අදත් එලෙසමයි එලෙසම දැනුනෙමි
විඳගමි මොහොතක් විඳවා ගනිමින්
ආයෙත් ඔබගෙන් ලැබුණු අතීතය.....
ඔබේ බොළඳ ආදර කවි......
Related Songs and Tags
Obe Bolanda Adara Kavi LyricsObe Bolanda Adara Kavi Lyrics Englishඔබේ බොළඳ ආදර කවිඔබේ බොළඳ ආදර කවි ගීතයේ පද පෙළLyrics With TransliterationDarshana Ruwan Disanayake SongsDarshana Ruwan Disanayake LyricsDarshana Ruwan Disanayake ComposerTharanga Madhuwantha Lyricist