Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Daya Hemantha Abeysekara
  3. Rasa Mihiri Katha Lyrics

Rasa Mihiri Katha Lyrics (රස මිහිරි කතා) by Daya Hemantha AbeysekaraMoris Dahanayaka

Rasa Mihiri Katha Lyrics

Rasa mihiri katha
Rasa mihiri katha singithi sina
Sudage muhune
Ada nam hondatama pata vatee
Punsanda wage

Mal kakulu pipee
Mal kakulu pipee pubudu una
Vasanta kaale
Ada pem yuvalak ekathu kala
Sthira aale

(Labuna mata jeevitha mihire
Ma sathu komalee
Kisida naha adara sayure
Badhaka hamuvee...//)

Rasa mihiri katha
Rasa mihiri katha singithi sina
Sudage muhune
Ada nam hondatama pata vatee
Punsanda wage

Mal kakulu pipee
Mal kakulu pipee pubudu una
Vasanta kaale
Ada pem yuvalak ekathu kala
Sthira aale

(Sudu maala gotha gela vata
Sondurige paladala
Adaraya rasaya penna
Pem mal pibideela...//)

Rasa mihiri katha
Rasa mihiri katha singithi sina
Sudage muhune
Ada nam hondatama pata vatee
Punsanda wage

Mal kakulu pipee
Mal kakulu pipee pubudu una
Vasanta kaale
Ada pem yuvalak ekathu kala
Sthira aale

රස මිහිරි කතා ගී පද

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ

(ලැබුනා මට ජීවිත මිහිරේ
මා සතු කොමළී
කිසිදා නැහැ ආදර සයුරේ
බාධක හමුවී...//)

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ

(සුදු මාල ගොතා ගෙල වට
සොඳුරිගෙ පළදාලා
ආදරය රසය පෙන්නා
පෙම් මල් පිබිදීලා...//)

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ

Rasa Mihiri Katha (රස මිහිරි කතා) is a Sinhala song sung by Daya Hemantha Abeysekara and Moris Dahanayaka. The lyrics were written by Wimaladasa Perera, and the music is composed by Thilak Karunathilake. This page presents the Rasa Mihiri Katha lyrics in Sinhala script (රස මිහිරි කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Rasa Mihiri Katha including singer, lyricist, composer, and view count
SONGRasa Mihiri Katha
SINGERDaya Hemantha Abeysekara, Moris Dahanayaka
LYRICISTWimaladasa Perera
COMPOSERThilak Karunathilake
CATEGORYLove Songs, Wedding
VIEWS16
UPDATEDMay 2026

Performances of Rasa Mihiri Katha

Cover versions, live performances, and reality-show contestant performances of “Rasa Mihiri Katha” on YouTube.

Cover Versions · 12

▶
CoverRasa Mihiri Katha - රස මිහිරි කතා - Morris Dhahanayake and Daya Hemantha AbesekaraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
Coverරස මිහිරි කතා | Rasa Mihiri Katha OCTAPAD DHOLKI Cover | Real Dholki Patch 6Sri Hada Video
▶
CoverRasa Mihiri Katha Singithi Sina - රස මිහිරි කතා සිඟිති සිනාMadhawa Wijesekara
▶
Coverරස මිහිරි කතා ඩොල්කි සහ ජපන් මැන්ඩලීන් රහට / Rasa Mihiri KathaRajangane Dolki Thala
▶
Coverරස මිහිරි කතා# ( පැදුරු පාටිය).ගැමි සිරි අසිරි**
▶
Coversrs without voices
▶
Coverරස මිහිරි කතා || Rasa mihiri kathaSRI VIDEO
▶
CoverMorris Dahanayake songs රස මිහිරි කතා ..Golden Voice Sri Lanka
▶
Coverරස මිහිරි කතා හොදට ගොතා සිංදුව| Rasa mihiri katha song singingස්වරාංජලී ගී දැහැන
▶
Coverරස මිහිරි කතා - Rasa Mihiri KathaWijayananda Ranasinghe
▶
CoverMoris Dahanayake & Daya Hemantha Abeysekera ~ Rasa Mihiri Katha | Suneela (1963)Thamalka Nilakshana
▶
Coverරස මිහිරි කතා සිඟිති සිනා.../rasa mihiri kathaa sigithi sinaa..Never seen

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Rasa Mihiri Katha LyricsRasa Mihiri Katha Lyrics Englishරස මිහිරි කතාරස මිහිරි කතා ගීතයේ පද පෙළLyrics With TransliterationDaya Hemantha Abeysekara SongsDaya Hemantha Abeysekara LyricsThilak Karunathilake ComposerWimaladasa Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Rasa Mihiri Katha" by Daya Hemantha Abeysekara

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47