Kiri Kiri Kiri Bello Lyrics by Daya Silva
Kiri Kiri Kiri Bello (කිරි කිරි කිරි බෙල්ලෝ) is a Sinhala song sung by Daya Silva. The lyrics were written by Clarence Wijewardena. This page presents the Kiri Kiri Kiri Bello lyrics in Sinhala script (කිරි කිරි කිරි බෙල්ලෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Kiri Kiri Bello |
|---|---|
| SINGER | Daya Silva |
| LYRICIST | Clarence Wijewardena |
| VIEWS | 31 |
| UPDATED |
Kiri Kiri Kiri Bello Lyrics
Kiri kiri kiri bello pancha pethe kiri bello
Sinhala avurudu kaleta pancha damana ape kello...
Ihala gedara pahala gedara eha gedara meha gedara
Eka danne paha danne subha wanne kiri bello...
Niyara dige diva eddi kawuda bole eda
Kakula lissala bima vetunalu Siripalagae puta...
Lanu onchille padina kellae
Sinasenne oba novetei kiyana sitha sitha...
Kiri kiri kiri bello...
Rupa rajiniyo thorana pela gasenae vele
Biso maenike numba naewith ai ma duk kale...//
Tharageta pol ga pol athu viala
Thaegi ganna ai nawath numba vinodetai kale...
Kiri kiri kiri bello...කිරි කිරි කිරි බෙල්ලෝ ගී පද
කිරි කිරි කිරි බෙල්ලෝ පංච පෙතේ කිරි බෙල්ලෝ
සිංහල අවුරුදු කාලෙට පංච දමන අපේ කෙල්ලෝ...
ඊහළ ගෙදර පහළ ගෙදර එහා ගෙදර මෙහා ගෙදර
එක දාන්න පහ දාන්න සුභ වන්නේ කිරි බෙල්ලෝ...
නියර දිගේ දිව එද්දී කවුද බොලේ එදා
කකුල ලිස්සලා බිම වැටුණලු සිරිපාලගේ පුතා...
ලණු ඔන්චිල්ලේ පදිනා කෙල්ලේ
සිනාසෙන්නේ ඔබ නොවැටෙයි කියාන සිත සිතා...
කිරි කිරි කිරි බෙල්ලෝ...
රූප රැජිණියෝ තෝරන පෙළ ගැසෙනා වෙලේ
බිසෝ මැණිකේ නුඹ නෑවිත් ඇයි මා දුක් කළේ...//
තරඟෙට පොල් ගා පොල් අතු වියලා
තෑගි ගන්න ඇයි නාවත් නුඹ විනෝදෙටයි කළේ...
කිරි කිරි කිරි බෙල්ලෝ...
Related Songs and Tags
Kiri Kiri Kiri Bello LyricsKiri Kiri Kiri Bello Lyrics Englishකිරි කිරි කිරි බෙල්ලෝකිරි කිරි කිරි බෙල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDaya Silva SongsDaya Silva LyricsSilva LyricsClarence Wijewardena Lyricist