Sondura mata samudenna Lyrics
“Sondura mata samudenna samudenna” (සොඳුර මට සමුදෙන්න සමුදෙන්න): Sondura mata samudenna (සොඳුර මට සමුදෙන්න) lyrics, a Sinhala folk song sung by D.D. Gunasena, with words by Saman Chandranath Weerasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. In Sinhala it is සොඳුර මට සමුදෙන්න ගී පද.
| SONG | Sondura mata samudenna |
|---|---|
| SINGER | D.D. Gunasena |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Folk, Heart Break |
| VIEWS | 141 |
| UPDATED |
Sondura mata samudenna Lyrics Singlish
Sondura mata samudenna samudenna
Sondura mata samudenna samudenna
Atha game saru pasa peralannata
Mayanava ada udesanama
Mayanava ada udesanama
Sondura mata samudenna samudenna
Game turuhis athara pavi
Savana vekenna kurulu geethaya
Obe mrudu priya vadan vagay
Obe mrudu priya vadan vagay
Nivalanu mana mage sarathesa
Nivalanu mana mage sarathesa
Sondura mata......
Asvanu peedi karalin baravi
Mulu rata ithire jaya pane
Irahanda payana vasanthaye
Irahanda payana vasanthaye
Api bomu mangala madupane
Sondura mata....සොඳුර මට සමුදෙන්න ගී පද
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ඈත ගමේ සරු පස පෙරලන්නට
මායනවා අද උදෑසනම
මායනවා අද උදෑසනම
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න//
ගමේ තුරුහිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මෘදු ප්රිය වදන් වාගේ
ඔබේ මෘදු ප්රිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
නිවාලනු මැන මගේ සරතැස
සොඳුර මට......
අස්වණු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මදුපානේ
සොඳුර මට....Performances of Sondura mata samudenna
Cover versions, live performances, and reality-show contestant performances of “Sondura mata samudenna” on YouTube.
Cover Versions · 12
▶CoverSondura Mata Samudenna by D. D. GunasenaCharitha Anuaruddh
▶CoverSondura mata samudenna(සොඳුර මට සමුදෙන්න)....D.D.GunasenaAparna Gamage
▶Coverසොඳුර මට සමුදෙන්න...සමුදෙන්න. Maestro D D Gunasena Rupavahini & iplus Media Productioniplus Media
▶CoverSondura Mata Samudenna Samudenna / D D Gunasena Premasiri Kemadasa,Saman Chandranath WeerasingheLK Hettiarachchi
▶CoverSondura Mata Samudenna- D D GunasenaRandeni Asela
▶CoverSondura Mata Samudenna D D Gunasena 1ඩී.ඩී.ගුණසේන
▶CoverSondura Mata Samu Denna D D GunasenaDias Katana
▶CoverSondura Mata Samudenna D D Gunasenaඩී.ඩී.ගුණසේන
▶CoverSondura mata samudenna. D D Gunasena.Venus
▶Coverසොඳුර මට සමු දෙන්න සමු දෙන්න_[ඩී.ඩී. ගුණසේන]/Sondura mata samudenna samudenna_[D.D. Gunasena]ආවර්ජනා_reflection
▶CoverSondura Mata Samudenna (Sinhala Song Meaning) - D D GunasenaSinhala Lyricspedia
▶CoverSondura Mata Samu Denna VIOLIN COVER (සොඳුර මට සමු දෙන්න) | Jayawikum Suraweera | AcoustudioAcoustudio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sondura mata samudenna LyricsSondura mata samudenna Lyrics Englishසොඳුර මට සමුදෙන්නසොඳුර මට සමුදෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationD.D. Gunasena SongsD.D. Gunasena LyricsGunasena LyricsPremasiri Kemadasa ComposerSaman Chandranath Weerasinghe Lyricist