Sithu Adare Lyrics
“Sithu aadare paethu aadare heenayak welaa” (සිතු ආදරේ පැතු ආදරේ හීනයක් වෙලා): Sithu Adare (සිතු ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Dedunu Rathnayake, with words and music by Samantha Warnasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතු ආදරේ ගී පද, and many know it simply as Sithu aadare.
| SONG | Sithu Adare |
|---|---|
| SINGER | Dedunu Rathnayake |
| LYRICIST | Samantha Warnasuriya |
| COMPOSER | Samantha Warnasuriya |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Sithu Adare Lyrics Singlish
Sithu aadare paethu aadare heenayak welaa
Sulangak lese paavee gihilla ada nae sithuwam mawaa
Obage muwage kiwu aadare kisidaa nae maa labaa
Sandu se innam hiru se innam
(kiyu oba andura welaa...//)
Sithu aadare paethu aadare...
Oba haa me maa aa maawathe thani vee indimi me maa
Kandula salanam susumitha aethnam
(obage deneth maa haa...//)
Sithu aadare paethu aadare...සිතු ආදරේ ගී පද
සිතු ආදරේ පැතු ආදරේ හීනයක් වෙලා
සුළඟක් ලෙසේ පාවී ගිහින් අද නෑ සිතුවම් මවා
ඔබගේ මුවගේ කිවූ ආදරේ කිසිදා නෑ මා ලබා
සඳු සේ ඉන්නම් හිරු සේ ඉන්නම්
(කියු ඔබ අඳුර වෙලා...//)
සිතු ආදරේ පැතු ආදරේ...
ඔබ හා මේ මා ආ මාවතේ තනි වී ඉඳිමි මේ මා
කඳුල සලනම් සුසුමිත ඇත්නම්
(ඔබගේ දෙනෙත් මා හා...//)
සිතු ආදරේ පැතු ආදරේ...
Performances of Sithu Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sithu Adare” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithu Adare LyricsSithu Adare Lyrics Englishසිතු ආදරේසිතු ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDedunu Rathnayake SongsDedunu Rathnayake LyricsRathnayake LyricsSamantha Warnasuriya ComposerSamantha Warnasuriya Lyricist


