Aaju Thapara Lahila Lyrics by Ananda WeerasiriDeepika Priyadarshani
Aaju Thapara Lahila (ආජු තපර ලාහිලා) is a Sinhala song sung by Ananda Weerasiri and Deepika Priyadarshani. The lyrics were written by Banadara Ahaliyagoda. This page presents the Aaju Thapara Lahila lyrics in Sinhala script (ආජු තපර ලාහිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aaju Thapara Lahila |
|---|---|
| SINGER | Ananda Weerasiri, Deepika Priyadarshani |
| LYRICIST | Banadara Ahaliyagoda |
| VIEWS | 52 |
| UPDATED |
Aaju Thapara Lahila Lyrics
(mahaa merak lesata hitee upan barata
handa dodaa pala nolabana hindaa
udaa lahiru vilasa ebee hidimu lovata
sinaa malak muwa addara randaa...//)
vidu nanayen abises labaminne
sada matupita piyawara esawenne
apa pamanada eka thana kerekene
apa thanikara lokaya diva yanne
(aaju tapara laahila biji tapara laahila
aaju tapara beeji tapara bisku bisku laahila...//)
ape hadata satutak musuwe nam
ape dukata susumak matuwe nam
ape hitata diriyak labade nam
edaa apata peramaga sudaanam
(aaju tapara laahila biji tapara laahila
aaju tapara beeji tapara bisku bisku laahila...//)
mahaa merak lesata.....//
(aaju tapara laahila biji tapara laahila
aaju tapara beeji tapara bisku bisku laahila...//)ආජු තපර ලාහිලා ගී පද
(මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා
උදා ලහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා...//)
විදු නැණයෙන් අභිසෙස් ලබමින්නේ
සද මතුපිට පියවර එසවෙන්නේ
අප පමනද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ
(ආජු තපර ලාහිලා බිජි තපර ලාහිලා
ආජු තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා...//)
අපේ හදට සතුටක් මුසුවේ නම්
අපේ දුකට සුසුමක් මතුවේ නම්
අපේ හිතට දිරියක් ලැබදේ නම්
එදා අපට පෙරමග සුදානම්
(ආජු තපර ලාහිලා බිජි තපර ලාහිලා
ආජු තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා...//)
මහා මෙරක් ලෙසට.....//
(ආජු තපර ලාහිලා බිජි තපර ලාහිලා
ආජු තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා...//)Performances of Aaju Thapara Lahila
Cover versions, live performances, and reality-show contestant performances of “Aaju Thapara Lahila” on YouTube.
Cover Versions · 12
▶Coverආජු තපර ලාහිලා - AAJHU THAPARA LAHILAA [ OLD ] - DEEPIKA PRIYADHARSHANI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverගීයක වියමනේ ගැයූ ගී | Aju Thapara Lahila මහා මෙරක් ලෙසට (ආජු තපර ලාහිලා)Darley Butler Digital
▶CoverAju Thapara Lahila Maha merak lesata - ආජු තපර ලාහිලා - මහා මෙරක් ලෙසටMihiri Geetha
▶Coverආජු තපර ලාහිලා..Dance with Nadeesha
▶CoverAju Thapara Lahila | Deepika Priyadarshani Peiris | Ananda Weerasinghe | Ramani BartholomeuszPolkatu Studios
▶CoverAaju Thapara ආජු තපර ලාහිලා Cover SongCre8tive Cloud
▶CoverMaha Merak Lesata (aju thapara lahila ) | මහා මෙරක් ලෙසට ( ආජු තපර ලාහිලා )Supun J Wedasinghe
▶CoverAju Thapara Lahila | ආජු තපර ලාහිලා | Ramani Bartholomeusz | රමනී බර්තෝලමියුස් |Original Music VideoMusic Labs
▶Coverආජු තපර ලාහිලා - Aju Thapara LahilaSCF Media
▶CoverAju Thapara Lahila ( ආජු තපර ලාහිලා ) | Guitar MelodiesDev perera
▶Coverආජු තපර ලාහිලා | මහා මෙරක් ලෙසට හිතේ උපන් බරටඅපේ පෙර පාසල - Ape Perapasala
▶Coverආජු තපර ලාහිලා || Aaju thapara lahila | Baila Santi | Cassatte Eka | BEST SINHALA ACOUSTIC SONGSMiyesi DJ Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aaju Thapara Lahila LyricsAaju Thapara Lahila Lyrics Englishආජු තපර ලාහිලාආජු තපර ලාහිලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Weerasiri SongsAnanda Weerasiri LyricsWeerasiri LyricsBanadara Ahaliyagoda Lyricist