Pata Pata Heena Loke Lyrics
“Pata pata me heena loke” (පාට පාට මේ හීන ලෝකෙ): Pata Pata Heena Loke (පාට පාට හීන ලෝකෙ) lyrics, a Sinhala love song sung by Deshan C Nonis, with words by Anushka Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පාට පාට හීන ලෝකෙ ගී පද.
| SONG | Pata Pata Heena Loke |
|---|---|
| SINGER | Deshan C Nonis |
| LYRICIST | Anushka Dasanayake |
| COMPOSER | Deshan C Nonis |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pata Pata Heena Loke Lyrics Singlish
Pata pata me heena loke
Heena yaaye paavi paavi
Therumak nae hitha aetha yaavi
Prehelikaave mang atharamang vi
Danne nae ae kaage kiyala
Sithuwe nae ae maage kiyala
Nidahase un kaale gevi la
Vedak nae thavath balan indala........
Jeevithe me tharuna kaale yaavi
Aetha aadharen vahan vetila
(Ayiyo salli...)
Ae ekka unnu kaale
Thara paare gaata gaata kal gevaala
Kaale kaewa aadhareda kiyala
Sithuna miriguwakda kiyala sithuna
Ae ge chaatu sihi vi paata
Heena boda vi maage kaale gatha vi........
Pata pata heena......පාට පාට හීන ලෝකෙ ගී පද
පාට පාට මේ හීන ලෝකෙ
හීන යායේ පාවී පාවී
තේරුමක් නෑ හිත ඈත යාවී
ප්‍රේහේළිකාවේ මං අතරමං වී
දන්නේ නෑ ඈ කාගේ කියලා
සිතුවේ නෑ ඈ මාගේ කියලා
නිදහසේ උන් කාලේ ගෙවිලා
වැඩක් නෑ තවත් බලං ඉඳලා........
ජීවිතේ මේ තරුණ කාලේ යාවී
ඈත ආදරෙන් වහං වැටිලා
(අයියෝ සල්ලී...)
ඈ එක්ක උන්නු කාලේ
තාර පාරේ ගාට ගාට කල් ගෙවාලා
කාලේ කෑව ආදරේද කියාලා
සිතුණා මිරිඟුවක්ද කියාලා සිතුණා
ඈගේ චාටු සිහි වී පාට
හීන බොඳ වී මාගේ කාලේ ගත වී........
පාට පාට හීන......
Performances of Pata Pata Heena Loke
Cover versions, live performances, and reality-show contestant performances of “Pata Pata Heena Loke” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pata Pata Heena Loke LyricsPata Pata Heena Loke Lyrics Englishපාට පාට හීන ලෝකෙපාට පාට හීන ලෝකෙ ගීතයේ පද පෙළLyrics With TransliterationDeshan C Nonis SongsDeshan C Nonis LyricsDeshan C Nonis ComposerAnushka Dasanayake Lyricist


