Sansara Adare Lyrics in Sinhala (සංසාර ආදරේ ගී පද) and English by Dhanesh Chandrasekara, written by Anu Chandrasekara and composed by Dhammika Edussooriya. This page includes the Sinhala lyrics and English transliteration. Sansara Adare is a Sinhala song performed by Dhanesh Chandrasekara with lyrics penned by Anu Chandrasekara and music composed by Dhammika Edussooriya. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sansara Adare |
|---|---|
| SINGER | Dhanesh Chandrasekara |
| LYRICIST | Anu Chandrasekara |
| COMPOSER | Dhammika Edussooriya |
| VIEWS | 1 |
| UPDATED |
Hada susumin situvam kala
Neth haliyen viyakum kala
Pem hanguman nupura giya aadare
Sansara aadare......
Asunu pura suwada hova
Pada ahula nidi nolaba
Thanu aadare prema malige
Kirula dara numba hinduwa
Sihina pura pathum patha
Mewunu aadare sansara aadare......
Giman niwa nethu sanasa
Sitangi pura senehe wada
Pathu aadare hangum yawune
Miyena thura hidi noya
Sasara pura bandi aadare
Ape aadare sansara aadare......
Hada susumin......
(Sansara aadare)..//හද සුසුමින් සිතුවම් කළ
නෙත් හැලියෙන් වියකම් කළ
පෙම් හැඟුමන් නුපුරා ගිය ආදරේ
සංසාර ආදරේ......
අසුනු පුරා සුවඳ හොවා
පද අහුලා නිදි නොලබා
තැනු ආදරේ ප්‍රේම මාළිගේ
කිරුළ දරා නුඹ හිඳුවා
සිහින පුරා පැතුම් පතා
මැවුණු ආදරේ සංසාර ආදරේ......
ගිමන් නිවා නෙතු සනසා
සිතැඟි පුරා සෙනෙහේ වඩා
පැතූ ආදරේ හැඟුම් යාවුණේ
මියෙන තුරා හිඳී නොයා
සසර පුරා බැඳී ආදරේ
අපේ ආදරේ සංසාර ආදරේ......
හද සුසුමින්......
(සංසාර ආදරේ)..//