Panatath Wada Lyrics
by Dhanu Ramesh
“Panatat wada ma pem kalaa hemadema obai sithaa” (පණටත් වඩා මා පෙම් කළා හැමදේම ඔබයි සිතා): Panatath Wada (පණටත් වඩා) lyrics, a Sinhala heartbreak song sung by Dhanu Ramesh, with words by Dinesh Jayaranga and music by Shayan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පණටත් වඩා ගී පද, and many know it simply as Panatat wada.
| SONG | Panatath Wada |
|---|---|
| SINGER | Dhanu Ramesh |
| LYRICIST | Dinesh Jayaranga |
| COMPOSER | Shayan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Panatath Wada Lyrics Singlish
Panatat wada ma pem kalaa hemadema obai sithaa
Sulagak wage oba dura giyaa labune dukai sadaa
Ikman welaa hitha ridawaa wenwee giath oyaa
Langadima yalith dukwenna weyi maage age therilaa
Duk wenna weyi saemadaa......
Mathakaya pura sihiwena oyaa naadunana se daamaa
Me hitha hadan man kohomado ada inne hinahila
Hemadaa hondin innai kiyaa pathanawaa me hitha aadaren
Aluthen paethu senehasa nisaa napurak noweewaa sadaa
Suba pathami aethata welaa.......
Peradaa patan noaduw obaen mata labunu paadam nisaa
Oba men kenek naewathath epa jeewithaye kisimadaa
Hemadaa hondin innai kiyaa pathanawaa me hitha aadaren
Aluthen paethu senehasa nisaa napurak noweewaa sadaa
Suba pathami aethata welaa.......
Panatat wadaa.......පණටත් වඩා ගී පද
පණටත් වඩා මා පෙම් කළා හැමදේම ඔබයි සිතා
සුලඟක් වගේ ඔබ දුර ගියා ලැබුණේ දුකයි සදා
ඉක්මන් වෙලා හිත රිදවා වෙන්වී ගියත් ඔයා
ළඟදීම යළිත් දුක්වෙන්න වෙයි මාගේ අගේ තේරිලා
දුක් වෙන්න වෙයි සෑමදා......
මතකය පුරා සිහිවෙන ඔයා නාඳුනන සේ දමා
මේ හිත හදන් මං කොහොමදෝ අද ඉන්නේ හිනැහිලා
හැමදා හොඳින් ඉන්නැයි කියා පතනවා මේ හිත ආදරෙන්
අළුතෙන් පැතු සෙනෙහස නිසා නපුරක් නොවේවා සදා
සුභ පතමි ඈතට වෙලා.......
පෙරදා පටන් නොඅඩුව ඔබෙන් මට ලැබුණු පාඩම් නිසා
ඔබ මෙන් කෙනෙක් නැවතත් එපා ජීවිතයේ කිසිමදා
හැමදා හොඳින් ඉන්නැයි කියා පතනවා මේ හිත ආදරෙන්
අළුතෙන් පැතු සෙනෙහස නිසා නපුරක් නොවේවා සදා
සුභ පතමි ඈතට වෙලා.......
පණටත් වඩා.......
Performances of Panatath Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Panatath Wada” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSinhala Raggae Medley | MAGE PANATATH WADA X ALMARIYE X GOYAM KAPALA (Mama Band)Mama Band
▶Cover"ඔබ ඕනේ මගෙ පණටත් වඩා" | Oba one Mage panatath wada (SL Worship Song)Mountaintop Worship
▶CoverMage Panatath Wada - Chamara Ranawaka (මගෙ පණටත් වඩා - චාමර රණවක)SL SOUND HACK
▶CoverMage Panatath Wada & Mal Pipila | මගෙ පණටත් වඩා & මල් පිපිලා | Chamara Ranawaka | SanidhapaC&N Live Music
▶CoverPanatath Wada - Thilina Pushpakumara Official Music AudioBPlus Music Official
▶Coverඔබ ඕනෑ මගේ පණටත් වඩා (Oba One Mage Panatath Wada) | EDM Remix | Rhythms of GraceRhythm of Grace
▶CoverAdarei Raththaran Mage Panatath wada (ආදරේයි රත්තරන් මගේ පණටත් වඩා) Sinhala Heart Touching Song 2020VLOGS KORIYA
▶CoverOBA ONE MAGE PANATATH WADA ඔබ ඔනේ මගේ පණටත් වඩාAOG Kuwait - Sri Lanka
▶CoverAdarei panatath wada..| ආදරෙයි පනටත් වඩා.Heart Touching Music
▶Coverඅම්මා (පණටත් වඩා) - Amma (Panatath Wada) | New Sinhala Song 2026 | SL VIRAL MUSICSL VIRAL MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Panatath Wada LyricsPanatath Wada Lyrics Englishපණටත් වඩාපණටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationDhanu Ramesh SongsDhanu Ramesh LyricsRamesh LyricsShayan Fernando ComposerDinesh Jayaranga Lyricist
