Obage Mathake Lyrics by Dhanushka Madushan
Obage Mathake (ඔබගේ මතකේ) is a Sinhala song sung by Dhanushka Madushan. The lyrics were written and the music composed by Himal Niroshan. This page presents the Obage Mathake lyrics in Sinhala script (ඔබගේ මතකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obage Mathake |
|---|---|
| SINGER | Dhanushka Madushan |
| LYRICIST | Himal Niroshan |
| COMPOSER | Himal Niroshan |
| VIEWS | 4 |
| UPDATED |
Obage Mathake Lyrics
Obage mathake ma thaniwuna da
Penune sinaha obe hadawatha ridawa
Giniyam wu sith ahase sulagak we nam
Mathakaya eyayi e obema amathakado man.......
Dutuwa denuwan hamuwunu dinaye
Danune hadatai obe adare
Aa giya waare api me paare
Hadawatha paarai mathakaya obage.......
Yanamuth herada ma thanikarala
Watenna eka kandulaka
Nathiwada senehe randila
Aa giya waare api me paare
Hadawatha paarai mathakaya obage.......
Obage mathake.......ඔබගේ මතකේ ගී පද
ඔබගේ මතකේ මා තනිවුණ දා
පෙනුණේ සිනහා ඔබේ හදවත රිදවා
ගිනියම් වූ සිත් අහසේ සුළඟක් වේ නම්
මතකය එයයි ඒ ඔබේ අමතකදෝ මං.......
දුටුවේ දෙනුවන් හමුවුණු දිනයේ
දැනුණේ හදටයි ඔබේ ආදරේ
ආ ගිය වාරේ අපි මේ පාරේ
හදවත පාරයි මතකය ඔබගේ.......
යනමුත් හැරදා මා තනිකරලා
වැටෙනා එක කඳුළක
නැතිවද සෙනෙහේ රැඳිලා
ආ ගිය වාරේ අපි මේ පාරේ
හදවත පාරයි මතකය ඔබගේ.......
ඔබගේ මතකේ.......
Related Songs and Tags
Obage Mathake LyricsObage Mathake Lyrics Englishඔබගේ මතකේඔබගේ මතකේ ගීතයේ පද පෙළLyrics With TransliterationDhanushka Madushan SongsDhanushka Madushan LyricsMadushan LyricsHimal Niroshan ComposerHimal Niroshan Lyricist