Obe Adarema Lyrics by Dhanushka Pradeep
Obe Adarema (ඔබේ ආදරේම) is a Sinhala song sung by Dhanushka Pradeep. The lyrics were written by Sulochana B Gamage, and the music is composed by Thilina Tharaka. This page presents the Obe Adarema lyrics in Sinhala script (ඔබේ ආදරේම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Adarema |
|---|---|
| SINGER | Dhanushka Pradeep |
| LYRICIST | Sulochana B Gamage |
| COMPOSER | Thilina Tharaka |
| VIEWS | 4 |
| UPDATED |
Obe Adarema Lyrics
Obe aadarema jeewithe welaa
E unnu kaale sihiniyak wuna
Denethe aadare bondu wune ai priye
Oba maa heradamaa giyaa mage sitha paalu wee giyaa
Ape heena langadi oba napuru wuna......
Dutuda patan maa pem kalaa
Obe aadareta maa umathu wuna
Giyada patan oba wenwelaa
Duka aes dekemma daen nathara welaa
Nethu langa oba taniya welaa siti
E kaale sihiwelaa
Sitha waawaganna baa thawa medaa......
Oba maa heradamaa giyaa mage sitha paalu wee giyaa
Ape heena langadi oba napuru wuna......
Obe aadarema jeewithe welaa
E unnu kaale sihiniyak wuna.....
Heradaa giyath oba wenwelaa
Sitha oya ruwa langa thawa nathara welaa
Daenena haengum sitha paawelaa
E unuhuma langa nawathenenu epa
Yali oba enna maa soyaa
Me aes obawa soyanawaa
Hage jeewithema oba arang giyaa.......
Oba maa heradamaa giyaa mage sitha paalu wee giyaa
Ape heena langadi oba napuru wuna......
Obe aadarema......//ඔබේ ආදරේම ගී පද
ඔබේ ආදරේම ජීවිතේ වෙලා
ඒ උන්නු කාලේ සිහිනයක් වුණා
දෙනෙතේ ආදරේ බොඳ වුණේ ඇයි ප්‍රියේ
ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා
අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා......
දුටුදා පටන් මා පෙම් කළා
ඔබේ ආදරේට මා උමතු වුණා
ගියදා පටන් ඔබ වෙන්වෙලා
දුක ඇස් දෙකේම දැන් නතර වෙලා
නෙතු ළඟ ඔබ තනිය වෙලා සිටි
ඒ කාලේ සිහිවෙලා
සිත වාවගන්න බෑ තවම මෙදා......
ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා
අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා......
ඔබේ ආදරේම ජීවිතේ වෙලා
ඒ උන්නු කාලේ සිහිනයක් වුණා.....
හැරදා ගියත් ඔබ වෙන්වෙලා
සිත ඔය රුව ළඟ තව නතර වෙලා
දැනෙනා හැඟුම් සිත පාවෙලා
ඒ උණුහුම ළඟ නවතැනෙනු එපා
යළි ඔබ එන්න මා සොයා
මේ ඇස් ඔබව සොයනවා
හගේ ජීවිතේම ඔබ අරන් ගියා.......
ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා
අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා......
ඔබේ ආදරේම......//
Related Songs and Tags
Obe Adarema LyricsObe Adarema Lyrics Englishඔබේ ආදරේමඔබේ ආදරේම ගීතයේ පද පෙළLyrics With TransliterationDhanushka Pradeep SongsDhanushka Pradeep LyricsPradeep LyricsThilina Tharaka ComposerSulochana B Gamage Lyricist