Pinbime Lyrics
“Pinbime muthu atayata kima une” (පින්බිමේ මුතු ඇටයට කිම උනේ), Pinbime (පින්බිමේ) lyrics: a Sinhala inspirational song sung by Dhanushka Sujath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is පින්බිමේ ගී පද.
| SONG | Pinbime |
|---|---|
| SINGER | Dhanushka Sujath |
| LYRICIST | Dhanushka Sujath |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 3 |
| UPDATED |
Pinbime Lyrics Singlish
Pinbime muthu atayata kima une
Yamage kothanada aduwak dane
Neka jathi neka warna warga bihi wela
Muthu ataye disnaya dan aduwi yanawa
Pinbime muthu atayata kima une
Yamage kothanada aduwak dane
Jathi jathi bedila warga warga bindila
Heki heki ayyo wasi gannawa
Pata pata bedila ekamuthu bawa nesila
Wasiya ethnam kasiyathnam
Hadawatha kumada awul hondata kanawa
Yukthiya ko dupathe
Yanne ai hithumathe
Pinbime muthu atayata kima une
Yamage kothanada aduwak dane
Heena heena mawla jathi jathi kiyala
Heki heki ayyo wasi gannawa
Padu padu labala athamita nisaru wela
Wasiya ethnam.. wasiya ethnam
Hadawatha kumatada kawuruth hondata kanawa
Sathutak ko dupathe
Yanne ai hithumathe
Pinbime muthu atayata kima une
Yamage kothanada aduwak dane
Neka jathi neka warna warga bihi wela
Muthu ataye disnaya dan aduwi yanawa
Pinbime muthu atayata kima une
Yamage kothanada aduwak daneපින්බිමේ ගී පද
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා
මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
ජාති ජාති බෙදිලා වර්ග වර්ග බිඳිලා
හැකි හැකි ඈයෝ වාසි ගන්නවා
පාට පාට බෙදිලා එකමුතු බව නැසිලා
වාසිය ඇත්නම් කාසිය ඇත්නම්
හදවත කුමදට අවුල් හොඳටම කනවා
යුක්තිය කෝ දූපතේ
යන්නේ ඇයි හිතුමතේ
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
හීන හීන මවලා ජාති ජාති කියලා
හැකි හැකි ඈයෝ වාසි ගන්නවා
පාඩු පාඩු ලබලා අතමිට නිසරු වෙලා
වාසිය ඇත්නම්.. වාසිය ඇත්නම්
හදවත කුමටද කවුරුත් හොඳටම කනවා
සතුටක් කෝ දූපතේ
යන්නේ ඇයි හිතුමතේ
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා
මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේPerformances of Pinbime
Cover versions, live performances, and reality-show contestant performances of “Pinbime” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinbime LyricsPinbime Lyrics Englishපින්බිමේපින්බිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationDhanushka Sujath SongsDhanushka Sujath LyricsSujath LyricsDhanushka Sujath Lyricist


