Pura Dasa Mas Kusa Dara Lyrics
“Pura dasa mas kusa daraa maa” (පුරා දස මස් කුස දරා මා), Pura Dasa Mas Kusa Dara (පුරා දස මස් කුස දරා) lyrics: a Sinhala song about a mother sung by Dickson Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුරා දස මස් කුස දරා ගී පද.
| SONG | Pura Dasa Mas Kusa Dara |
|---|---|
| SINGER | Dickson Perera |
| CATEGORY | Mother |
| VIEWS | 8 |
| UPDATED |
Pura Dasa Mas Kusa Dara Lyrics Singlish
Pura dasa mas kusa daraa maa
Pevu anga le kirata haravaa
Uthum deviyan obayi maa dutu
Maeniyani maage...
Maathu paadang namaami
Obe husmai maage sirure
Diviya vee mata saviya denne
Obe viskam balaya maa hata
Piyaanani maage...
Peethu paadang namaami
Maeniyani maage piyaanani maage
Sanduth dininduth obema veti lova
Vatira baetiyen vandimi
Paa mal namaa hisa maage...
Maathu paadang namaami
Peethu paadang namaamiපුරා දස මස් කුස දරා ගී පද
පුරා දස මස් කුස දරා මා
පෙවූ ඇඟ ලේ කිරට හරවා
උතුම් දෙවියන් ඔබයි මා දුටු
මෑණියනි මාගේ...//
මාතු පාදං නමාමි////
ඔබේ හුස්මයි මගේ සිරුරේ
දිවිය වී මට සවිය දෙන්නේ
ඔබේ විස්කම් බලය මා හට
පියාණනි මාගේ...//
පීතු පාදං නමාමි////
මෑණියනි මගේ පියාණනි මගේ
සඳුත් දිනිඳුත් ඔබැම වෙති ලොව
වැතිර බැතියෙන් වඳිමි
පා මල් නමා හිස මාගේ...//
මාතු පාදං නමාමි
පීතු පාදං නමාමි////Related Songs and Tags
Pura Dasa Mas Kusa Dara LyricsPura Dasa Mas Kusa Dara Lyrics Englishපුරා දස මස් කුස දරාපුරා දස මස් කුස දරා ගීතයේ පද පෙළLyrics With TransliterationDickson Perera SongsDickson Perera LyricsPerera Lyrics