Rahasin Keewa Pathuman Lyrics
“Obe adaren lan wela heenekin” (ඔබේ ආදරෙන් ලං වෙලා හීනෙකින්): Rahasin Keewa Pathuman (රහස් කීව පැතුමන්) lyrics, a Sinhala heartbreak song sung by Dil Madusanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රහස් කීව පැතුමන් ගී පද, and many know it simply as Obe adaren.
| SONG | Rahasin Keewa Pathuman |
|---|---|
| SINGER | Dil Madusanka |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Rahasin Keewa Pathuman Lyrics Singlish
Obe adaren lan wela heenekin
Oba thamai ven une ma dama sonduriye
Mage jeewithe obetamai pem kale
Nae ithin veradune oba thamai hera giye
Oba ma hata dun me kandulal perada wage
Hinahennata baeha mage pan men me duka hite
Oba mage thurulata weela sangawi giye
Dunne obe senehasa hemada rahasin wage
Mage senehasa semada obetai piduwe mese
Hade gayuwa geethe sada oba wela
Rahas kiwa pathuman hade atharaman wela
Neth angin sinasila enna baerda ma soya
Oya naethuwa paluwen denetha bonuna sanda
Oba mage thurulata weela sangawi giye
Hinahennata baeha mage pan men me duka hite
Obe adaren ....
Oba mage thurulata weela sangawi giye
Dunne obe senehasa hemada rahasin wage
Mage senehasa semada obetai piduwe meseරහස් කීව පැතුමන් ගී පද
ඔබේ ආදරෙන් ලං වෙලා හීනෙකින්
ඔබ තමයි වෙන් උනේ මා දමා සොඳුරියේ
මගේ ජීවිතේ ඔබටමයි පෙම් කලේ
නෑ ඉතින් වැරදුනේ ඔබ තමයි හැර ගියේ
ඔබ මා හට දුන් මේ කඳුළැල් පෙරදා වගේ
හිනැහෙන්නට බැහැ මගෙ පණ මෙන් මේ දුක හිතේ
ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ
දුන්නේ ඔබෙ සෙනෙහස හැමදා රහසින් වගේ
මගේ සෙනෙහස සැමදා ඔබටයි පිදුවේ මෙසේ
හදේ ගැයුව ගීතේ සදා ඔබ වෙලා
රහස් කීව පැතුමන් හදේ අතරමං වෙලා
නෙත් අඟින් සිනාසිලා එන්න බැරිද මා සොයා
ඔයා නැතුව පාලුවෙන් දෙනෙත බොඳඋනා සඳා
ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ
හිනැහෙන්නට බැහැ මගෙ පණ මෙන් මේ දුක හිතේ
ඔබේ ආදරෙන් ....
ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ
දුන්නේ ඔබෙ සෙනෙහස හැමදා රහසින් වගේ
මගේ සෙනෙහස සැමදා ඔබටයි පිදුවේ මෙසේRelated Songs and Tags
Rahasin Keewa Pathuman LyricsRahasin Keewa Pathuman Lyrics Englishරහස් කීව පැතුමන්රහස් කීව පැතුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationDil Madusanka SongsDil Madusanka LyricsMadusanka Lyrics