Pana Wage Lyrics
“Pana wage mata thibu eya sene udura” (පණ වගේ මට තිබූ එය සෙනේ උදුරා): Pana Wage (පණ වගේ) lyrics, a Sinhala heartbreak song sung by Dilki Weliwatta, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පණ වගේ ගී පද.
| SONG | Pana Wage |
|---|---|
| SINGER | Dilki Weliwatta |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 41 |
| UPDATED |
Pana Wage Lyrics Singlish
Pana wage mata thibu eya sene udura
Hithumathe oba gihilla mage senasuma nathi kala
Mata wada man obata pem keru hinda
(Hidinawa obata man adarei miyena thura...//)
Hamu wi hidivi wedana deela wen wi
Giyoth prarthana bindila
Heenayak yai sitha hitha hadaganna bae
Mata oya ayithi nae hitha mage piliganne nae....
Hidi rae heenan oyawa dekagannam
Perada wage wenas nowi innam
Mata oya dun susum lowen sangavannam
Mathubhawe oba patha nethu piya gannam...
Pana wage mata...පණ වගේ ගී පද
පණ වගේ මට තිබූ එය සෙනේ උදුරා
හිතුමතේ ඔබ ගිහින් මගේ සැනසුම නැති කළා
මට වඩා මං ඔබට පෙම් කෙරූ හින්දා
(හිඳිනවා ඔබට මං ආදරෙයි මියෙනා තුරා...//)
හමු වී හිඳීවි වේදනා දීලා වෙන් වී
ගියෝත් ප්‍රාර්ථනා බිඳිලා
හීනයක් යැයි සිතා හිත හදාගන්න බෑ
මට ඔයා අයිති නෑ හිත මගේ පිළිගන්නේ නෑ....
හිඳී රෑ හීනෙන් ඔයාව දැකගන්නම්
පෙරදා වාගේ වෙනස් නොවී ඉන්නම්
මට ඔයා දුන් සුසුම් ලොවෙන් සඟවන්නම්
මතුභවේ ඔබ පතා නෙතු පියා ගන්නම්...
පණ වගේ මට...
Performances of Pana Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Wage” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Wage LyricsPana Wage Lyrics Englishපණ වගේපණ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Weliwatta SongsDilki Weliwatta LyricsWeliwatta LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist


