Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dilshan Abesekara
  3. Pawasanu Premiye Lyrics

Pawasanu Premiye Lyricsby
Dilshan Abesekara

Pawasanu Premiye - Singer, Lyricist & Composer

Pawasanu Premiye Lyrics in Sinhala (පවසනු ප්‍රේමීයේ ගී පද) and English by Dilshan Abesekara, written by Shaa Viraj and composed by Aki Vish Hegoda. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Pawasanu Premiye
SINGER
Dilshan Abesekara
LYRICIST
Shaa Viraj
COMPOSER
Aki Vish Hegoda
VIEWS
4

Pawasanu Premiye Lyrics

Dutu mul dina numbage sinaha ma aetin soyaa aavemi 
Nawathath haeri numba soyaala daese chaayaa ma haa welila
Saenasuna numbage ruwa desa bala 
Maage nindath sora gath oyaa
(Pawasan preemiye sitha mage gena giye 
Ai kiyaala kiyan kumariye......//)

Obe sithada aave kiyaaganna bae ma
Enamuth golui aadare
Sadakaale maage wela inna pathami
Sahaakaari maagem wu
Nidahase piwi piyamba giath
Numben dura yanne nae wen wela......
(Pawasan preemiye sitha mage gena giye 
Ai kiyaala kiyan kumariye......//)

Susum waage ran wi oyaa innawa nam
Mamat hindimi susume weli
Thawath langata lang wi oyaa innako daen
Keheralle waage weli
Thaniwela inna nam bae thawath
Yannepaa aetha nam ma keren......
(Pawasan preemiye sitha mage gena giye 
Ai kiyaala kiyan kumariye......//)

පවසනු ප්‍රේමීයේ ගී පද

දුටු මුල් දින නුඹගේ සිනහා මා ඈතින් සොයා ආවෙමි 
නැවතත් හැරී නුඹ සොයාලා දෑසේ චායා මා හා වෙලීලා
සැනසුණා නුඹගේ රුව දෙස බලා 
මාගේ නින්දත් සොරා ගත් ඔයා
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

ඔබේ සිතද ආවේ කියාගන්න බෑ මා
එනමුත් ගොළුයි ආදරේ
සදාකාලේ මාගේ වෙලා ඉන්න පතමි
සහකාරි මාගේම වූ
නිදහසේ පිවී පියඹා ගියත්
නුඹෙන් දුර යන්නේ නෑ වෙන් වෙලා......
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

සුසුම් වාගේ රන් වී ඔයා ඉන්නවා නම්
මමත් හිඳිමි සුසුමේ වෙලී
තවත් ළඟට ළං වී ඔයා ඉන්නකෝ දැන්
කෙහෙරැල්ලේ වාගේ වෙලී
තනිවෙලා ඉන්න නම් බෑ තවත්
යන්නෙපා ඈත නම් මා කෙරෙන්......
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

Frequently Asked Questions

Who sang Pawasanu Premiye?

Dilshan Abesekara performed Pawasanu Premiye. Dilshan Abesekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pawasanu Premiye lyrics?

The lyrics for Pawasanu Premiye were written by Shaa Viraj. Shaa Viraj is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pawasanu Premiye?

Aki Vish Hegoda composed the music for Pawasanu Premiye. Aki Vish Hegoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pawasanu Premiye lyrics?

You can find the Pawasanu Premiye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pawasanu Premiye?

Pawasanu Premiye has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පවසනු ප්‍රේමීයේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පවසනු ප්‍රේමීයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Pawasanu Premiye LyricsPawasanu Premiye Lyrics Englishපවසනු ප්‍රේමීයේපවසනු ප්‍රේමීයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Abesekara SongsDilshan Abesekara LyricsAbesekara LyricsAki Vish Hegoda ComposerShaa Viraj Lyricist

Comments

ShareShare "Pawasanu Premiye" by Dilshan Abesekara

Song Video

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43