Oyatai Man Adare Lyrics by Dilum PeriesSameera Weerawarna
Oyatai Man Adare (ඔයාටයි මං ආදරේ) is a Sinhala song sung by Dilum Peries and Sameera Weerawarna. This page presents the Oyatai Man Adare lyrics in Sinhala script (ඔයාටයි මං ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyatai Man Adare |
|---|---|
| SINGER | Dilum Peries, Sameera Weerawarna |
| VIEWS | 14 |
| UPDATED |
Oyatai Man Adare Lyrics
Oyatai man adare oya nam dannai wage
Innakota man puduwe mathak wena ekamai wade
Hurathaletai adare oya langa mage jeewithe
Kiyagannata bae ane oyatai man adare
Oya muhunu sanda wagemai sanda elai mata haa kiyayi
As dekama tharu kata wagei tharu eliya ae patamai
Hitha keeri gahuna eka paratai hitha aedi yanne hinawatai
Hinaweddi hari lassanai mata adare hithune ekamai
Oyatai man adare ....
Oya mata sulangak wagei sulanga awidin haadu hei
Sinidu athagili suwada aei husmagannata bae wagei
Dangkara kamwalata adarei hadakari man gawa dangwadee
Sigithi kathandara kotiyai thaw adare hithune ekamai
Oyatai man adare ....ඔයාටයි මං ආදරේ ගී පද
ඔයාටයි මං ආදරේ ඔයා නම් දන්නෑ වගේ
ඉන්නකොට මං පුඩුවේ මතක් වෙන එකමයි වැඩේ
හුරතලේටයි ආදරේ ඔය ළඟ මගේ ජීවීතේ
කියාගන්නට බෑ අනේ ඔයාටයි මං ආදරේ
ඔය මුහුණු සඳ වාගෙමයි සඳ එළයි මට හා කියයි
ඇස් දෙකම තරු කැට වගෙයි තරු එළිය ඒ පාටමයි
හිත කීරි ගැහුන එක පාරටයි හිත ඇදී යන්නේ හිනාවටයි
හිනාවෙද්දී හරි ලස්සනයි මට ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ ....
ඔයා මට සුළඟක් වගෙයි සුළඟ ඇවිදින් හාදු හෙයි
සිනිදු අතගිලි සුවඳ ඇයි හුස්මගන්නට බෑ වගෙයි
දඟකාරකම්වලට ආදරෙයි හැඩකාරි මං ගාව දඟවැඩී
සිගිති කතන්දර කෝටියයි තව ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ ....
Related Songs and Tags
Oyatai Man Adare LyricsOyatai Man Adare Lyrics Englishඔයාටයි මං ආදරේඔයාටයි මං ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilum Peries SongsDilum Peries LyricsPeries Lyrics