Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dimithri Rajasinghe
  3. Jaya Apatai Me Kusalane Lyrics

Jaya Apatai Me Kusalane Lyricsby
Dimithri RajasingheDulanja Jayathilaka

Jaya Apatai Me Kusalane - Singer, Lyricist & Composer

Jaya Apatai Me Kusalane Lyrics in Sinhala (ජය අපටයි මේ කුසලානේ ගී පද) and English by Dimithri Rajasinghe and Dulanja Jayathilaka. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Jaya Apatai Me Kusalane
SINGER
Dimithri Rajasinghe, Dulanja Jayathilaka
VIEWS
1

Jaya Apatai Me Kusalane Lyrics

Sarade... Sri Lanka...
Pathamu Sri Lanka
Jaya apatayi me kusalane
Kusalane// Jaya apatayi me kusalane
Sri Lanka...//

Sinha dhaja ahase dalva sinha teda mihikatha pathura
Mavitha vu harambe penva shurayan ada ekavila
Ravana deshe pubuda mithurukama lovahata penva
Kirula nevathath paminila jaya pathamu jaya kodi osava

Sarade.....

Panduvayi pitta thanathillayi
Ravu de jaya ghosha ravu deyai
Ek kodiyak hamuve satan karayi
Jaya ghosha pitiye ravu deyai
Bala sinha se aruma paradanayi
Jaya gamu api vera dara
Kusalane// Jaya apatayi me kusalane
Sri Lanka...//

Parajaya na api danne
Sinha kollo eka yayayi
Nimavak na me satane
Genena thuru me kusalane
Uda vu me sanakeliye
Shurayan meda raja venne
Sinhayan pamanayi soyure
Sada ran amarasa venne

Sarade.....///

ජය අපටයි මේ කුසලානේ ගී පද

සැරදේ... ශ්‍රී ලංකා...
පතමු ශ්‍රී ලංකා 
ජය අපටයි මේ කුසලානේ 
කුසලානේ// ජය අපටයි මේ කුසලානේ
ශ්‍රී ලංකා...//

සිංහ ධජ අහසේ දල්වා සිංහ තෙද මිහිකත පතුරා 
මවිත වූ හරඹේ පෙන්වා ශූරයන් අද එක්වීලා 
රාවණ දේශේ පුබුදා මිතුරුකම ලොවහට පෙන්වා 
කිරුළ නැවතත් පැමිණිලා ජය පතමු ජය කොඩි ඔසවා 

සැරදේ.....

පන්දුවයි පිත්ත තණතිල්ලයි 
රැව් දේ ජය ඝෝෂා රැව් දෙයි 
එක් කොඩියක් හමුවේ සටන් කරයි 
ජය ඝෝෂා පිටියේ රැව් දෙයි 
බල සිංහ සේ අරුම පරදනා 
ජය ගමු අපි වෙර දරා 
කුසලානේ// ජය අපටයි මේ කුසලානේ
ශ්‍රී ලංකා...//

පරාජය නෑ අපි දන්නේ 
සිංහ කොල්ලෝ එක යායේ 
නිමාවක් නෑ මේ සටනේ 
ගෙනෙන තුරු මේ කුසලානේ 
උදා වූ මේ සැණකෙළියේ 
ශූරයන් මැද රජ වෙන්නේ 
සිංහයන් පමණයි සොයුරේ 
සදා රන් අමරස වන්නේ 

සැරදේ.....///

Frequently Asked Questions

Who sang Jaya Apatai Me Kusalane?

Dimithri Rajasinghe performed Jaya Apatai Me Kusalane. Dimithri Rajasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Jaya Apatai Me Kusalane lyrics?

You can find the Jaya Apatai Me Kusalane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jaya Apatai Me Kusalane?

Jaya Apatai Me Kusalane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජය අපටයි මේ කුසලානේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජය අපටයි මේ කුසලානේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Jaya Apatai Me Kusalane LyricsJaya Apatai Me Kusalane Lyrics Englishජය අපටයි මේ කුසලානේජය අපටයි මේ කුසලානේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimithri Rajasinghe SongsDimithri Rajasinghe LyricsRajasinghe Lyrics

Comments

ShareShare "Jaya Apatai Me Kusalane" by Dimithri Rajasinghe

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    1.0k
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    466
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    88
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    88
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    67
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    57
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    56
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    48
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Chuttak Chuttak LyricsYohani
    45