Nil Ahasata Gini Thiyanna Lyrics
“Nil ahasata gini thiyanna” (නිල් අහසට ගිණි තියන්න), Nil Ahasata Gini Thiyanna (නිල් අහසට ගිණි තියන්න) lyrics: a Sinhala love song sung by Dimuthu Kalinga Dahanayake, with music by Kasun Nawarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් අහසට ගිණි තියන්න ගී පද.
| SONG | Nil Ahasata Gini Thiyanna |
|---|---|
| SINGER | Dimuthu Kalinga Dahanayake |
| LYRICIST | Dimuthu Kalinga Dahanayake |
| COMPOSER | Kasun Nawarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nil Ahasata Gini Thiyanna Lyrics Singlish
Nil ahasata gini thiyanna
Mata kiyanne ai kiyan
Ran tharu kata genath denna
Mata kiyanne ai kiyan
Jeevithe thun mansala langa nevathi
Adareta atha vanavi.....
Ira giyama sanda horakam karan enna
Adarayan kiyanava mata ahan inna
Pata pata lokeka suwa vindinna
Labai adare aragena balanna.....
Sandata hora sanda pini diya yata themenna
Akasen aetha epita igila yanna
Heena nodutu daesaka ru andinna
Labai adare aragena balanna.....
Nil ahasata.....නිල් අහසට ගිණි තියන්න ගී පද
නිල් අහසට ගිණි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ ඇයි කියන්
ජීවිතේ තුන් මංසල ළඟ නැවතී
ආදරේට අත වනාවී.....
ඉර ගියාම සඳ හොරකම් කරන් එන්න
ආදරයෙන් කියනවා මට අහන් ඉන්න
පාට පාට ලෝකෙක සුව විඳින්න
ලාභයි ආදරේ අරගෙන බලන්න.....
සඳට හොරා සඳ පිණි දිය යට තෙමෙන්න
ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න
හීන නොදුටු දෑසක රූ අඳින්න
ලාභයි ආදරේ අරගෙන බලන්න.....
නිල් අහසට.....
Performances of Nil Ahasata Gini Thiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Ahasata Gini Thiyanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Ahasata Gini Thiyanna LyricsNil Ahasata Gini Thiyanna Lyrics Englishනිල් අහසට ගිණි තියන්නනිල් අහසට ගිණි තියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDimuthu Kalinga Dahanayake SongsDimuthu Kalinga Dahanayake LyricsKasun Nawarathne ComposerDimuthu Kalinga Dahanayake Lyricist
