Paputhure Randemin (Heena Aga Randi) Lyrics
“Heena aga randi hit konaka aya aadare andimin” (හීන අග රැඳි හිත් කොණක ඇය ආදරේ අඳිමින්), Paputhure Randemin (Heena Aga Randi) (පපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි)) lyrics: a Sinhala love song sung by Dinesh Dananjaya, with music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heena aga, and in Sinhala it is පපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි) ගී පද.
| SONG | Paputhure Randemin (Heena Aga Randi) |
|---|---|
| SINGER | Dinesh Dananjaya |
| LYRICIST | Dinesh Dananjaya |
| COMPOSER | Sanjula Himala |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Paputhure Randemin (Heena Aga Randi) Lyrics Singlish
Heena aga randi hit konaka aya aadare andimin
Mudu wala sipa matupitin bingu ron puro ganimin
Raa purawata nidi veru neth aadare bedamin
Igimeru pada galapamin mage paputhure randemin.......
Seetha randi numbe kopul mata mage hitha nathara karamin
Kandulu amunana deneth tharu kata yali mage muwagin
Atha nathi sanda niwee dilennata raya pahan karamin
Sihi keru oba yali awith mage jeewithe nawathin
Jeewithe nawathin........
Seethalak nathi unuhumak matha atharaman karami
Sasali yahanaka sathapawannata hada nathara karami
Sihina siyayak atharin mage aadare soyami
Dorata wedumata awasarai heta theli thudin liyawi
Theli thudin liyawi......
Heena aga randi......//පපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි) ගී පද
හීන අග රැඳි හිත් කොණක ඇය ආදරේ අඳිමින්
මුදු වලා සිප මතුපිටින් බිඟු රොන් පුරෝ ගනිමින්
රෑ පුරාවට නිදි වැරූ නෙත් ආදරේ බෙදමින්
ඉඟිමැරූ පද ගලපමින් මගේ පපුතුරේ රැඳෙමින්.......
සීත රැඳි නුඹේ කොපුල් මත මගේ හිත නතර කරමින්
කඳුළු අමුණන දෙනෙත් තරු කැට යළි මගේ මුවගින්
ඈත නැති සඳ නිවී දිලෙන්නට රැය පහන් කරමින්
සිහි කෙරූ ඔබ යළි ඇවිත් මගේ ජීවිතේ නවතින්
ජීවිතේ නවතින්........
සීතලක් නැති උණුහුමක් මත අතරමං කරමි
සසැලී යහනක සතපවන්නට හද නතර කරමි
සිහින සියයක් අතරින් මාගේ ආදරේ සොයමි
දොරට වැඩුමට අවසරයි හෙට තෙලි තුඩින් ලියැවී
තෙලි තුඩින් ලියැවී......
හීන අග රැඳි......//
Related Songs and Tags
Paputhure Randemin (Heena Aga Randi) LyricsPaputhure Randemin (Heena Aga Randi) Lyrics Englishපපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි)පපුතුරේ රැඳෙමින් (හීන අග රැඳි) ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Dananjaya SongsDinesh Dananjaya LyricsDananjaya LyricsSanjula Himala ComposerDinesh Dananjaya Lyricist