Sara Sanda Magen Sangenawa Lyrics
“Sara sanda magen sangavenava” (සරා සඳ මගෙන් සැඟවෙනවා), Sara Sanda Magen Sangenawa (සරා සඳ මගෙන් සැඟවෙනවා) lyrics: a Sinhala heartbreak song sung by Dinesh Harsha Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සරා සඳ මගෙන් සැඟවෙනවා ගී පද.
| SONG | Sara Sanda Magen Sangenawa |
|---|---|
| SINGER | Dinesh Harsha Disanayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sara Sanda Magen Sangenawa Lyrics Singlish
Sara sanda magen sangavenava
Hithe duka thiyan vindavanava
Mage nethu piyan piyavenava
Kandulu bidu avith ridavanava
Sanasai ohu langa dan
Hemade amatak nam
Aa giya than vimasan
Vindvami mama thaw nam
Luhu banda avith avithili kala
As deka vasa ma anda kala
Obamama avidin oba giyada
Mage langa vitharai duka pirila
Vataha ganu ba oba kisida
Sara sanda magen sangavenava
Hithe duka thiyan vindavanava
Ingi bingi esin monavada kiya
Mage hitha horen aragena oya
Senehasa genihin mata nokiya
Kohomada inne sanasila
Thanikama pamanai mata semada
Sara sanda magen ....සරා සඳ මගෙන් සැඟවෙනවා ගී පද
සරා සඳ මගෙන් සැඟවෙනවා
හිතේ දුක තියන් විඳවනවා
මගේ නෙතු පියන් පියවෙනවා
කඳුළු බිදු ඇවිත් රිදවනවා
සැනසෙයි ඔහු ළඟ දැන්
හැමදේ අමතක නම්
ආ ගිය තැන් විමසන්
විඳවමි මම තව නම්
ලුහු බැඳ ඇවිත් ඇවිටිලි කළා
ඇස් දෙක වසා මා අඳ කළා
ඔබමම ඇවිදින් ඔබ ගියදා
මගෙ ළඟ විතරයි දුක පිරිලා
වටහා ගනු බෑ ඔබ කිසිදා
සරා සඳ මගෙන් සැඟවෙනවා
හිතේ දුක තියන් විඳවනවා
ඉඟි බිඟි ඇසින් මොනවද කියා
මගේ හිත හොරෙන් අරගෙන ඔයා
සෙනෙහස ගෙනිහින් මට නොකියා
කොහොමද ඉන්නේ සැනසීලා
තනිකම පමණයි මට සැමදා
සරා සඳ මගෙන් ....Related Songs and Tags
Sara Sanda Magen Sangenawa LyricsSara Sanda Magen Sangenawa Lyrics Englishසරා සඳ මගෙන් සැඟවෙනවාසරා සඳ මගෙන් සැඟවෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Harsha Disanayake SongsDinesh Harsha Disanayake Lyrics