Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dinesh K
  3. Aralu Buralu Lyrics

Aralu Buralu Lyrics

by Dinesh K

“Puduma aten eka lankave thenin thena” (පුදුම අටෙන් එක ලංකාවේ තැනින් තැන): Aralu Buralu (ආරුලු බූරුලු) lyrics, a Sinhala baila song sung by Dinesh K, with words by Dilan Rodrigo and music by Manoj Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Puduma aten, and in Sinhala it is ආරුලු බූරුලු ගී පද.

Details about the song Aralu Buralu including singer, lyricist, composer, and view count
SONGAralu Buralu
SINGERDinesh K
LYRICISTDilan Rodrigo
COMPOSERManoj Fernando
CATEGORYBaila
VIEWS7
UPDATEDMay 2026

Aralu Buralu Lyrics Singlish

Puduma aten eka lankave thenin thena
Katha karanne ingreesiyen pana pana
Dennama sinhala mokakda une danne netha
Rohalakata athulu karath behethak ehi netha

Aarulu boorulu... aarulu boorulu...
Aluth puduma aten ekath mekaloo
Aarulu boorulu... aarulu boorulu...
Ane aluth puduma aten ekath mekaloo

Engalanthe karanne na mewage vihilu
Jarmaniyeth cheene japaneth na yaalu
Api vitharai karanne dan mewage vihilu
Sinhala basa aka maka damala yaalu

Aarulu boorulu... aarulu boorulu...
Ane aarulu boorulu... aarulu boorulu...
Aluth puduma aten ekath mekaloo

Kalu sinhala mavupiyanta dava upanna
Sinhala bari punchi puththu inna divaina
Putuma aten ekak unath eka loketa
Dukai vechcha de kiyanne me lakbimata

Puduma aten eka lankave thenin thena
Katha karanne ingreesiyen pana pana
Dennama sinhala mokakda une danne netha
Rohalakata athulu karath behethak ehi netha

Aarulu boorulu... aarulu boorulu...
Ane aluth puduma aten ekath mekaloo
Aarulu boorulu... aarulu boorulu...
Ane aluth puduma aten ekath mekaloo

Aarulu boorulu... aarulu boorulu...
Aluth puduma aten ekath mekaloo
Aarulu boorulu... aarulu boorulu...
Aluth puduma aten ekath mekaloo

ආරුලු බූරුලු ගී පද

පුදුම අටෙන් එක ලංකාවේ තැනින් තැන 
කතා කරන්නේ ඉංග්‍රීසියෙන් පැන පැන 
දෙන්නම සිංහල මොකක්ද උනේ දන්නෙ නැත
රෝහලකට ඇතුලු කරත් බෙහෙතක් එහි නැත 

ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු         
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු

එංගලන්තෙ කරන්නෙ නෑ මේවගෙ විහිළු 
ජර්මනියෙත් චීනෙ ජපානෙත් නෑ යාළු 
අපි විතරයි කරන්නෙ දැන් මේවගෙ විහිළු 
සිංහල බස අකා මකා දමාලා යාළු 

ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු

කලු සිංහල මවුපියන්ට දාව උපන්න 
සිංහල බැරි පුංචි පුත්තු ඉන්න දිවයින 
පුටුම අටෙන් එකක් උනත් ඒක ලෝකෙට 
දුකයි වෙච්ච දේ කියන්න මේ ලක්බිමට 

පුදුම අටෙන් එක ලංකාවේ තැනින් තැන 
කතා කරන්නේ ඉංග්‍රීසියෙන් පැන පැන 
දෙන්නම සිංහල මොකක්ද උනේ දන්නෙ නැත
රෝහලකට ඇතුලු කරත් බෙහෙතක් එහි නැත 

ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු         
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු

ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු         
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු

Related Songs and Tags

Aralu Buralu LyricsAralu Buralu Lyrics Englishආරුලු බූරුලුආරුලු බූරුලු ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh K SongsDinesh K LyricsK LyricsManoj Fernando ComposerDilan Rodrigo Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Aralu Buralu" by Dinesh K

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38