Mage Lowata Oba Sulaga Wage Awidin Lyrics
“Mage lowata oba sulanga wage awidin” (මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්), Mage Lowata Oba Sulaga Wage Awidin (මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්) lyrics: a Sinhala heartbreak song sung by Dinesh Nanayakkara, with words by Luxman Mallawaarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් ගී පද.
| SONG | Mage Lowata Oba Sulaga Wage Awidin |
|---|---|
| SINGER | Dinesh Nanayakkara |
| LYRICIST | Luxman Mallawaarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Mage Lowata Oba Sulaga Wage Awidin Lyrics Singlish
Mage lowata oba sulanga wage awidin
Kandulu thilina kara nokiyama yanna gihilla
Nokiyama yanna gihilla
Sawanata lanwee hemihita kondura
Obe suratha mage nalale thiya
Paethum paethu hati sihiwe nira thuru
Api eka sewanaka hidimu kiya
Mage lowata ....
Senehe bindunu sitha suwapat kerumata
Lowe nomatha kisi thanaka osu
Obe namin netha pura handanu misa
Pem nokarami mama meyin mathu
Mage lowata ....මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් ගී පද
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින් //
නොකියම යන්න ගිහින්
සවනට ළංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නළලේ තියා //
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවණක හිදිමු කියා
මගේ ලොවට ....
සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසු //
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු
මගේ ලොවට ....Performances of Mage Lowata Oba Sulaga Wage Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Lowata Oba Sulaga Wage Awidin” on YouTube.
Cover Versions · 7
▶CoverMage Lowata Oba Sulaga Wage Awidin - Dinesh NanayakkaraLP Ratnayake
▶CoverMage Lowata Oba Sulaga Wage Awidin (මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්) - දිනේශ් නානායක්කාරbmadhu_sinhala_songs
▶CoverMage lowata oba sulanga wage ewidhin (මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්)Nirosha Hettiarachchi
▶Coverමගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්|| Sinhala Music Cover Songs|| Chinthaka Sandaruwan|| Madzy MusicsChinthaka Sandaruwan - Madzy
▶Coverමගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්Ishara Madhushani
▶Coverමගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්thanuja wijesingha
▶CoverMage lowata oba sulaga wage awidin - Dinesh nanayakkara - mobileGARAGE MUZIK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Lowata Oba Sulaga Wage Awidin LyricsMage Lowata Oba Sulaga Wage Awidin Lyrics Englishමගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Nanayakkara SongsDinesh Nanayakkara LyricsNanayakkara LyricsLuxman Mallawaarachchi Lyricist