Kawuruth Nathi Lowe Lyrics by Dinesh Ranga
Kawuruth Nathi Lowe (කව්රුත් නැති ලොවේ) is a Sinhala song sung by Dinesh Ranga. The lyrics were written and the music composed by Dinesh Amila. This page presents the Kawuruth Nathi Lowe lyrics in Sinhala script (කව්රුත් නැති ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawuruth Nathi Lowe |
|---|---|
| SINGER | Dinesh Ranga |
| LYRICIST | Dinesh Amila |
| COMPOSER | Dinesh Amila |
| VIEWS | 5 |
| UPDATED |
Kawuruth Nathi Lowe Lyrics
Kawuruth nathi lowe obawai danenne
Marunath amme kisida dala giye na oba ma
Lokaya rawatuwe paraduma himi kale
Diviyama andure gilila enamuth oba langa unna
Amma kiyala amathanna nathiwa
Amma hindada ma jeewath wenawa
Suwandinma semada senasima labuna
Ayeth obe puthu karala ukulata gannako amma.......
Sima binda damala obe puthu raka gaththa
Adare senehasa kiri kara powala
Matu matu bhawaya pura pathanemi mage amma
Mathakai eda wage amma
Amma kiyala amathanna nathiwa
Amma hindada ma jeewath wenawa
Suwandinma semada senasima labuna
Ayeth obe puthu karala ukulata gannako amma.......
Puthu thanikara damala yannata oba giya da
Daese kandulu sindena thuru handuwa
Maranaya paradala enawada sudu amma
Puthawa balaganna amma......
Kawuruth nathi.......කව්රුත් නැති ලොවේ ගී පද
කව්රුත් නැති ලොවේ ඔබවයි දැනෙන්නේ
මැරුණත් අම්මේ කිසිදා දාලා ගියේ නෑ ඔබ මා
ලෝකයා රැවටුවේ පැරදුම හිමි කළේ
දිවියම අඳුරේ ගිලිලා එනමුත් ඔබ ළඟ උන්නා
අම්මා කියලා අමතන්න නැතිවා
අම්මා හින්දා මා ජීවත් වෙනවා
සුවඳින්ම සැමදා සැනසීම ලැබුණා
ආයෙත් ඔබේ පුතු කරලා උකුලට ගන්නකෝ අම්මා.......
සිමා බිඳ දමලා ඔබේ පුතු රැක ගත්තා
ආදරේ සෙනෙහස කිරි කර පොවලා
මතු මතු භවය පුරා පතනෙමි මගේ අම්මා
මතකයි එදා වගේ අම්මා
අම්මා කියලා අමතන්න නැතිවා
අම්මා හින්දා මා ජීවත් වෙනවා
සුවඳින්ම සැමදා සැනසීම ලැබුණා
ආයෙත් ඔබේ පුතු කරලා උකුලට ගන්නකෝ අම්මා.......
පුතු තනිකර දමලා යන්නට ඔබ ගිය දා
දෑසේ කඳුළු සිඳෙන තුරු හැඬුවා
මරණය පරදාලා එනවද සුදු අම්මා
පුතාව බලාගන්න අම්මා......
කවුරුත් නැති.......
Related Songs and Tags
Kawuruth Nathi Lowe LyricsKawuruth Nathi Lowe Lyrics Englishකව්රුත් නැති ලොවේකව්රුත් නැති ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Ranga SongsDinesh Ranga LyricsRanga LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist