Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dinesh Udugampala
  3. Nethin Rashmi Widaha Lyrics

Nethin Rashmi Widaha Lyrics by Dinesh Udugampala

Nethin Rashmi Widaha (නෙතින් රශ්මි විදහා) is a Sinhala song sung by Dinesh Udugampala. This page presents the Nethin Rashmi Widaha lyrics in Sinhala script (නෙතින් රශ්මි විදහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nethin Rashmi Widaha including singer, lyricist, composer, and view count
SONGNethin Rashmi Widaha
SINGERDinesh Udugampala
VIEWS4
UPDATEDMay 2026

Nethin Rashmi Widaha Lyrics

nethin rashmi vidaha
sanda kalum nethanga davata
sura lowin pemini numba sadawathiye
ma sanasanu mena semada
nil nuwan obe kalamba
madahasin muwanga sarasa
nil ahas gabin
ma kadawagena yanu suralowa wetha obala

nethu wesunu rathriye selunu ma hade
dewliyan ragadena
e sasala thuru wiyan salena madanalin
neth piyan lankala //
sihinaye

sudu walapelaka negila
ran ruwan meduru thanala
e supem lowe sadawathi wela
mata denna eliya semada
mage nethata kandulu athura
mage sithata susum ahura
e nisala lowe ma thanikarada
oba yanna epa kisida

taru se dili dili
sandu se kalum di
hidina jeewithe sihinaye
hidina jeewithe sihinaye //

nethu wesunu ....
nethin rashmi ....

නෙතින් රශ්මි විදහා ගී පද

නෙතින් රශ්මි විදහා
සඳ කැළුම් නෙතඟ දවටා
සුර ලොවින් පැමිණි නුඹ සදවතියේ
මා සනසනු මැන සැමදා
නිල් නුවන් ඔබේ කළඹා
මදහසින් මුවඟ සරසා
නිල් අහස් ගැබින්
මා කැඳවාගෙන යනු සුරලොව වෙත ඔබලා

නෙතු වැසුනු රාත්‍රියේ සැලුණු මා හදේ
දෙව්ලියන් රඟදෙනා
ඒ සසල තුරු වියන් සැලෙන මදනලින්
නෙත් පියන් ලංකළා //
සිහිනයේ

සුදු වලාපෙලක නැඟිලා
රන් රුවන් මැදුරු තනලා
ඒ සුපෙම් ලොවේ සඳවතිය වෙලා
මට දෙන්න එළිය සැමදා
මගෙ නෙතට කඳුළු අතුරා
මගෙ සිතට සුසුම් අහුරා
ඒ නිසල ලොවේ මා තනිකරදා
ඔබ යන්න එපා කිසිදා

තරු සේ දිලි දිලී
සඳු සේ කැලුම් දී
හිදිනා ජීවිතේ සිහිනයේ
හිදිනා ජීවිතේ සිහිනයේ //

නෙතු වැසුනු ....
නෙතින් රශ්මි ....

Related Songs and Tags

Nethin Rashmi Widaha LyricsNethin Rashmi Widaha Lyrics Englishනෙතින් රශ්මි විදහානෙතින් රශ්මි විදහා ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Udugampala SongsDinesh Udugampala LyricsUdugampala Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nethin Rashmi Widaha" by Dinesh Udugampala

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56