Hamuwu Da Sita Lyrics by Dineth Aruthsha
Hamuwu Da Sita (හමු වූ දා සිට) is a Sinhala song sung by Dineth Aruthsha. This page presents the Hamuwu Da Sita lyrics in Sinhala script (හමු වූ දා සිට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwu Da Sita |
|---|---|
| SINGER | Dineth Aruthsha |
| LYRICIST | Dineth Aruthsha |
| COMPOSER | Dineth Aruthsha |
| VIEWS | 5 |
| UPDATED |
Hamuwu Da Sita Lyrics
Hamu vu da sita bala vunemi mama
Oba mata himi veiyi kiya
Nopetu vilasata obe ata gath dina
Situna sihinayaki kiya........
(Pasal viyedi apa baale
Hiti hati mathakai ada vaage....//)
Sulalitha sinahawa neth bandune
Adatath oba mage sathuta love......
(Sudu muwa dakumayi sitata suve
Mata athi sampatha obayi lande....//)
Upadina hema bhavayakadi mese
Pathamu sitin ekvanna mese......
Hamu vu da sita.....හමු වූ දා සිට ගී පද
හමු වූ දා සිට බලා වුනෙමි මම
ඔබ මට හිමි වෙයි කියා
නොපැතු විලසට ඔබේ අත ගත් දින
සිතුණා සිහිනයකි කියා........
(පාසැල් වියේදි අප බාලේ
හිටි හැටි මතකයි අද වාගේ....//)
සුලලිත සිනහව නෙත් බැඳුනේ
අදටත් ඔබ මගේ සතුට ලොවේ......
(සුදු මුව දැකුමයි සිතට සුවේ
මට ඇති සම්පත ඔබයි ළඳේ....//)
උපදින හැම භවයකදී මෙසේ
පතමු සිතින් එක්වන්න මෙසේ......
හමු වූ දා සිට.....
Performances of Hamuwu Da Sita
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwu Da Sita” on YouTube.
Cover Versions · 5
▶Coverඔබ සිත මා සිත හමුුවු දා සිට oba sitha ma sitha coverSL Hit Songs
▶Coverඔබ සිත මා සිත හමුවුදා සිට|Oba Sitha Ma Sitha Hamuwuda Sita Song@creativeart8937Creative art
▶CoverOba sitha ma sitha hamu u da sita|| ඔබ සිත මා සිත හමු වූ දා සිට Cover songAlaapa Official
▶Coverඔබ සිත මා සිත හමුවූ දා සිට ඔබගෙ අදස් කමෙන්ටි කරන්න අමතක නොකර කරලා share කරන්නShaminda@Sla
▶Coverනවතම පිටපත හමු වූ දා සිට ක~ළඹුණු මා Latest Version My Restless Heart | silva songRefreshing Sri Lankan Beats: With My Guitar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwu Da Sita LyricsHamuwu Da Sita Lyrics Englishහමු වූ දා සිටහමු වූ දා සිට ගීතයේ පද පෙළLyrics With TransliterationDineth Aruthsha SongsDineth Aruthsha LyricsAruthsha LyricsDineth Aruthsha ComposerDineth Aruthsha Lyricist