Oba Dannawada Lyrics by Dissanayaka
Oba Dannawada (ඔබ දන්නවාද) is a Sinhala song sung by Dissanayaka. The music is composed by Nimesh Kulasinghe. This page presents the Oba Dannawada lyrics in Sinhala script (ඔබ දන්නවාද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Dannawada |
|---|---|
| SINGER | Dissanayaka |
| LYRICIST | Dissanayaka |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Oba Dannawada Lyrics
oba dannawada mage raththarane
obai mage mulu jeewithe
diviya purawata ma pathuwe
obai pana mage adare adare......
o ya daengili patala muwa podi simba ma langa oba siti kaale
obe suwada mage ada hitata daenenawa kiwu atheethaya sihiwedi
handawanna epa nethu mage langa wenna hitai mata aye
watenna kandulal nae daese waradak wunido raththarane.......
oba dannawada.......
api sihina maliga monawata haeduwa langa wee weralak aine
ada matama hora oba koheda giye ma thanikara da me jeewithe
ahitak nae mage hadawathe waira karan nae jeewithe
oba magema we nam mathu bhawaye pin karami man sansare.......
oba dannawada.......ඔබ දන්නවාද ගී පද
ඔබ දන්නවාද මගේ රත්තරනේ
ඔබයි මගේ මුළු ජීවිතේ
දිවිය පුරාවට මා පැතුවේ
ඔබයි පණ මගේ ආදරේ ආදරේ......
ඔය දෑඟිලි පටලා මුව පොඩි සිම්බා මා ළඟ ඔබ සිටි කාලේ
ඔබේ සුවඳ මගේ අද හිතට දැනෙනවා කිවූ අතීතය සිහිවෙද්දී
හඬවන්න එපා නෙතු මාගේ ළං වෙන්න හිතයි මට ආයේ
වැටෙන්න කඳුලැල් නෑ දෑසේ වරදක් වුණිදෝ රත්තරනේ.......
ඔබ දන්නවාද.......
අපි සිහින මාළිගා මොනවට හැදුවා ළං වී වෙරළක් අයිනේ
අද මටම හොරා ඔබ කොහේද ගියේ මා තනිකර දා මේ ජීවිතේ
අහිතක් නෑ මගේ හදවතේ වෛර කරන් නෑ ජීවිතේ
ඔබ මගේම වේ නම් මතු භවයේ පින් කරමි මං සංසාරේ.......
ඔබ දන්නවාද.......
Performances of Oba Dannawada
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dannawada” on YouTube.
Cover Versions · 9
▶CoverOba Dannawada, Amila Nadeeshani, ඔබ දන්නවාද දන්නෙ නෑNadee Nisansala
▶CoverOba Dannawada - DissanayakaMusic.lk
▶Coverඔබ දන්නවාද දන්නේ නෑ | Oba Dannawada Danne Na | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶CoverKorean Mix Sinhala Song - High school love story - Oba dannawada danne na (ඔබ දන්නවාද දන්නේ නෑ..)Aroma - Music Channel
▶CoverOba Dannawada | ඔබ දන්නවාද දන්නෙ නෑ | Amila Nadeeshani with Machanonimfocus live
▶CoverOba dannawada danne ne Cover ඔබ දන්නවාද දන්නේ නෑAnoma priyadarshani
▶CoverOba dannawada by Amila nadeeshani with Speed bandSPEED Music Band
▶CoverOba Dannawada Danne Ne | ඔබ දන්නවාද දන්නේ නැ | Cover by Shalini RanaweeraChrish Shalini
▶Coverඔබ දන්නවාද දන්නෙ නෑ ( Amila Nadeeshani) COVER BY - Silwiya FernandoU D MUSIC LANKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dannawada LyricsOba Dannawada Lyrics Englishඔබ දන්නවාදඔබ දන්නවාද ගීතයේ පද පෙළLyrics With TransliterationDissanayaka SongsDissanayaka LyricsNimesh Kulasinghe ComposerDissanayaka Lyricist