Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. DJ Nimesh
  3. Saaritha 2 (Sarpaya) Lyrics

Saaritha 2 (Sarpaya) Lyrics

by DJ Nimesh

“Mama gramasayakage baena haemadama hawasa mama naala” (මම ග්‍රාමසේවකගේ බෑනා හැමදාම හවස මම නාලා), Saaritha 2 (Sarpaya) (සාරිතා 2 (සර්පයා)) lyrics: a Sinhala folk song sung by DJ Nimesh, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mama gramasayakage, and in Sinhala it is සාරිතා 2 (සර්පයා) ගී පද.

Details about the song Saaritha 2 (Sarpaya) including singer, lyricist, composer, and view count
SONGSaaritha 2 (Sarpaya)
SINGERDJ Nimesh
CATEGORYFolk
VIEWS15
UPDATEDMay 2026

Saaritha 2 (Sarpaya) Lyrics Singlish

Mama gramasayakage baena haemadama hawasa mama naala 
Yanawa booru pola soyaala man tamaa sarpaya 
Haematenama polii siya daala haema booru polama watalannaa 
Ada polii siyata wettu daala gahanawa booruwaa 

Allanawa mama ottu welaa nae thaw matu 
Wikunalaa manipittu kelinawa mama sudu 
Aasiye raa booruu un tamai mage mithuru 
Elaagena pan paeduru gahanawa api booru 

Naehane game eka awamagulak 
Horata haeduwa api malagedarak 
Wapara sumane miniyakata andalaa 
Gahanawa dath kuttama peralan 
Polimakata ottuwa allan 
Pettiye hiti sumaneth miswela 
Polii siya aayeth paenalaa 
Alluwaa sumanewa raekalaa 
Hemihita paenalaa api diwwaa 
Koo ara sumaneya 

Allanawa mama ottu.... 

Ehaa paette pichchena miniyak 
Murata inna saiman budi daen 
Sobanwatte gahamoo booruwaa 
Bayata rath welaa mage bokkath 
Saerin saerae bainawa appo 
Pihitaweyan peralee aasiya 
Saiman naegitala balalaa 
Api holman wage hithalaa 
Saramath daalaa uu diwwaa 
Dutuwawaa sarpaya 

Mama gramasayakage baena..... 
Allanawa mama ottu....

සාරිතා 2 (සර්පයා) ගී පද

මම ග්‍රාමසේවකගේ බෑනා හැමදාම හවස මම නාලා 
යනවා බූරු පොළ සොයලා මං තමා සර්පයා 
හැමතැනම පොලීසිය දාලා හැම බූරු පොළම වටලන්නා 
අද පොලිසියට වෙට්ටු දාලා ගහනවා බූරුවා 

අල්ලනවා මම ඔට්ටූ වෙලා නෑ තව මට්ටූ 
විකුණලා මනිපිට්ටු කෙලිනවා මම සුදූ 
ආසියේ රා බූරූ උන් තමයි මගෙ මිතුරූ 
එලාගෙන පන් පැදුරු ගහනවා අපි බූරු

නැහැනෙ ගමේ එක අවමගුලක් 
හොරට හැදුව අපි මලගෙදරක් 
වපර සුමනෙ මිනියකට අන්දලා 
ගහනව දත් කුට්ටම පෙරලන් 
පෝලිමකට ඔට්ටුව අල්ලන් 
පෙට්ටියෙ හිටි සුමනෙත් මිස්වෙලා 
පොලිසිය ආයෙත් පැනලා 
ඇල්ලුවා සුමනෙව රැකලා 
හෙමිහිට පැනලා අපි දිව්වා 
කෝ අර සුමනෙයා

අල්ලනවා මම ඔට්ටූ....

එහා පැත්තෙ පිච්චෙන මිනියක් 
මුරට ඉන්න සයිමන් බුදි දැන් 
සොබන්වත්තේ ගහමු බූරුවා 
බයට රත් වෙලා මගෙ බොක්කත් 
සැරින් සැරේ බයිනවා අප්පෝ 
පිහිටවෙයන් පෙරලී ආසියා      
සයිමන් නැගිටල බලලා 
අපි හොල්මන් වගෙ හිතලා 
සරමත් දාලා ඌ දිවුවා 
දුටුවා සර්පයා

මම ග්‍රාමසේවකගේ බෑනා.....
අල්ලනවා මම ඔට්ටූ....

Performances of Saaritha 2 (Sarpaya)

Cover versions, live performances, and reality-show contestant performances of “Saaritha 2 (Sarpaya)” on YouTube.

Cover Versions · 1

▶
CoverSaritha 2 sarpaya-සාරිතා 2 සර්පයා තග්ගලා මෙකත් අයින් වෙන්න කලින් බලන්නS.L Tik Tok videos

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Saaritha 2 (Sarpaya) LyricsSaaritha 2 (Sarpaya) Lyrics Englishසාරිතා 2 (සර්පයා)සාරිතා 2 (සර්පයා) ගීතයේ පද පෙළLyrics With TransliterationDJ Nimesh SongsDJ Nimesh LyricsNimesh Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Saaritha 2 (Sarpaya)" by DJ Nimesh

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38