Sanahana Sithuwampura Lyrics
“Sanahanaa situvam pura aenda ru sittharee” (සනහනා සිතුවම් පුරා ඇන්ද රූ සිත්තරී), Sanahana Sithuwampura (සනහනා සිතුවම් පුරා) lyrics: a Sinhala love song sung by D.M. Arjun Nuwan, with words and music by Tharanga Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සනහනා සිතුවම් පුරා ගී පද, and many know it simply as Sanahanaa situvam.
| SONG | Sanahana Sithuwampura |
|---|---|
| SINGER | D.M. Arjun Nuwan |
| LYRICIST | Tharanga Rathnayake |
| COMPOSER | Tharanga Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sanahana Sithuwampura Lyrics Singlish
Sanahanaa situvam pura aenda ru sittharee
Neth piyaa vindinaa suve nodanee me situvame
Mana bandanaa sihinath numbe sonduru sitha daevatee giye
Vidinavaa hama bhave aathma bandhaniye
Aathma bandhaniye.......
Nodakinaa vassaanaaye dubala eliyayi vaessune
Paapayi sithange nuhuruyi kohe thaniwune
Milina oya daes vage anduru lowe
Pathami man jeevithe piyavi lowe......
Divimadda pinthaaruwe vindimi suva ananthaye
Mavami me situvame arunalu nanvaa daeve
Saayam kalaa jeevithe maa maevu ee
Maa maevu ee sittharee aathmayen bandhani.......
Sanahanaa situvam pura......සනහනා සිතුවම් පුරා ගී පද
සනහනා සිතුවම් පුරා ඇන්ද රූ සිත්තරී
නෙත් පියා විඳිනා සුවේ නොදනී මේ සිතුවමේ
මන බන්දනා සිහිනත් නුඹේ සොඳුරු සිත දැවටී ගියේ
විඳිනවා හැම භවේ ආත්ම බන්ධනියේ
ආත්ම බන්ධනියේ.......
නොදකිනා වස්සානයේ දුබල එළියයි වෑස්සුනේ
පාපයයි සිතැඟේ නුහුරුයි කොහේ තනිවුණේ
මිලින ඔය දෑස් වගේ අඳුරු ලොවේ
පතමි මං ජීවිතේ පියවි ලොවේ......
දිවිමැද්ද පින්තාරුවේ විඳිමි සුව අනන්තයේ
මවමි මේ සිතුවමේ අරුණලු නංවා දැවේ
සායම් කළා ජීවිතේ මා මැවූ ඒ
මා මැවූ ඒ සිත්තරී ආත්මයෙන් බන්ධනී.......
සනහනා සිතුවම් පුරා......
Performances of Sanahana Sithuwampura
Cover versions, live performances, and reality-show contestant performances of “Sanahana Sithuwampura” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanahana Sithuwampura LyricsSanahana Sithuwampura Lyrics Englishසනහනා සිතුවම් පුරාසනහනා සිතුවම් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationD.M. Arjun Nuwan SongsD.M. Arjun Nuwan LyricsTharanga Rathnayake ComposerTharanga Rathnayake Lyricist
