Hiripode Lyrics
“Hiripode dewatila api eda pe sihine” (හිරිපොදේ දැවටිලා අපි එදා පෑ සිහිනේ), Hiripode (හිරිපොදේ) lyrics: a Sinhala love song sung by Dulakshan Achintha, with words by Akila Vimanga and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරිපොදේ ගී පද.
| SONG | Hiripode |
|---|---|
| SINGER | Dulakshan Achintha |
| LYRICIST | Akila Vimanga |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hiripode Lyrics Singlish
Hiripode dewatila api eda pe sihine
Dili dili mawanawa dore galana senehe
Turulu wi oba kiwa katha tuhina sanda eliye
Asa sulangada hada wela mawen mihirada me......
Re pura hora horen sita
Oba soya dura edenawa
Es piyaganna hema wita ma gawa
Dedunna se inna oba payala.....
Hiripode dewatila.....
Hinahila inna ma langa
Jiwithe mage oba wela
Handa hada inna mohothaka
Oba gawa dedunna se
Inne ma payala.....
Hiripode dewatila.....//හිරිපොදේ ගී පද
හිරිපොදේ දැවටිලා අපි එදා පෑ සිහිනේ
දිලි දිලි මවනවා දෝරේ ගලනා සෙනෙහේ
තුරුළු වී ඔබ කීව කතා තුහින සඳ එළියේ
අසා සුළඟද හාද වෙලා මැවෙන මිහිරද මේ......
රෑ පුරා හොර හොරෙන් සිත
ඔබ සොයා දුර ඇදෙනවා
ඇස් පියාගන්න හැම විට මා ගාව
දේදුන්න සේ ඉන්න ඔබ පායලා.....
හිරිපොදේ දැවටිලා.....
හිනැහිලා ඉන්න මා ළඟ
ජීවිතේ මගේ ඔබ වෙලා
හඬ හඩා ඉන්න මොහොතක
ඔබ ගාව දේදුන්න සේ
ඉන්නේ මා පායලා.....
හිරිපොදේ දැවටිලා.....//
Performances of Hiripode
Cover versions, live performances, and reality-show contestant performances of “Hiripode” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiripode LyricsHiripode Lyrics Englishහිරිපොදේහිරිපොදේ ගීතයේ පද පෙළLyrics With TransliterationDulakshan Achintha SongsDulakshan Achintha LyricsAchintha LyricsAmith Guru ComposerAkila Vimanga Lyricist
