Situkula Mathiwaru (Swarnamali) Lyrics
“Situkula methiwaru sitina saba meda” (සිටුකුල මැතිවරු සිටිනා සබා මැද): Situkula Mathiwaru (Swarnamali) (සිටුකුල මැතිවරු) lyrics, a Sinhala folk song sung by Duleeka Marapana from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිටුකුල මැතිවරු ගී පද, and many know it simply as Situkula methiwaru.
| SONG | Situkula Mathiwaru (Swarnamali) |
|---|---|
| SINGER | Duleeka Marapana, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 5 |
| UPDATED |
Situkula Mathiwaru (Swarnamali) Lyrics Singlish
Situkula methiwaru sitina saba meda
Omari papa yana neyyadam....//
Natanna awasara den saba meda
Natanna awasara den.....
Ran thati karakawamin saba meda natanna neyyadam
Patu nova ina pita andina selaya reli reli paalam
Sihiniga bandagena reli reli paalam
Sihiniga bandagena thaleta paa thabamin
Natanna methiduni awasara den.....//සිටුකුල මැතිවරු ගී පද
සිටුකුල මැතිවරු සිටිනා සබා මැද
ඔමරි පපා යන නෙයියාඩම්....//
නටන්න අවසර දෙන් සබා මැද
නටන්න අවසර දෙන්.....
රන් තැටි කරකවමින් සබා මැද නටන්න නෙයියාඩම්
පටු නොව ඉණ පිට අඳිනා සේලය රැළි රැළි පාලම්
සිහිනිඟ බැඳගෙන රැළි රැළි පාලම්
සිහිනිඟ බැඳගෙන තාලෙට පා තබමින්
නටන්න මැතිඳුනි අවසර දෙන්.....//
Related Songs and Tags
Situkula Mathiwaru (Swarnamali) LyricsSitukula Mathiwaru (Swarnamali) Lyrics Englishසිටුකුල මැතිවරුසිටුකුල මැතිවරු ගීතයේ පද පෙළLyrics With TransliterationDuleeka Marapana SongsDuleeka Marapana LyricsMarapana Lyrics