Oba Inna Heena Walata Man Tharam Lyrics
“Oba inna heena walata man taram” (ඔබ ඉන්න හීන වලට මං තරම්): Oba Inna Heena Walata Man Tharam (ඔබ ඉන්න හීන වලට මං තරම්) lyrics, a Sinhala love song sung by Duleen Ranpatabendi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ඉන්න හීන වලට මං තරම් ගී පද.
| SONG | Oba Inna Heena Walata Man Tharam |
|---|---|
| SINGER | Duleen Ranpatabendi |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Oba Inna Heena Walata Man Tharam Lyrics Singlish
Oba inna heena walata man taram
Wena kaemati kenek lowe naethi taram
Mage heena walata nithara oba awith
Mata ninda nodi ridawana taram //
Oba liyapu kavi walata pembara
Adare kala hadawathin mama //
Mata kiya denna danne nae mama
Adare kiyanne me susum walatada //
Oba kiyapu pem vadan sundara
Adare piri thibuni issara //
Mata kiya denna danne nae mama
Adare kiyanne me kandulu walatada //
Oba inna heena ....ඔබ ඉන්න හීන වලට මං තරම් ගී පද
ඔබ ඉන්න හීන වලට මං තරම්
වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
මගෙ හීන වලට නිතර ඔබ ඇවිත්
මට නින්ද නොදී රිදවනා තරම් //
ඔබ ලියාපු කවි වලට පෙම්බර
ආදරේ කලා හදවතින් මම //
මට කියා දෙන්න දන්නෙ නෑ මම
ආදරේ කියන්නේ මේ සුසුම් වලටද //
ඔබ කියාපු පෙම් වදන් සුන්දර
ආදරේ පිරී තිබුනි ඉස්සර //
මට කියා දෙන්න දන්න නෑ මම
ආදරේ කියන්නේ මේ කඳුළු වලටද //
ඔබ ඉන්න හීන ....Related Songs and Tags
Oba Inna Heena Walata Man Tharam LyricsOba Inna Heena Walata Man Tharam Lyrics Englishඔබ ඉන්න හීන වලට මං තරම්ඔබ ඉන්න හීන වලට මං තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationDuleen Ranpatabendi SongsDuleen Ranpatabendi LyricsRanpatabendi Lyrics