Boruwak Do Lyrics
“Adare vedana danuni mata oba giya e davase” (ආදරේ වේදනා දැනුනි මට ඔබ ගිය ඒ දවසේ): Boruwak Do (බොරුවක් දෝ) lyrics, a Sinhala heartbreak song sung by Duloshan Jayasanka, with music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adare vedana, and in Sinhala it is බොරුවක් දෝ ගී පද.
| SONG | Boruwak Do |
|---|---|
| SINGER | Duloshan Jayasanka |
| LYRICIST | Duloshan Jayasanka |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Boruwak Do Lyrics Singlish
Adare vedana danuni mata oba giya e davase
Vedana sangavala handuwa ma katat nohengena se
Deviyan budun pava divuruve ai oya
Oya desa ansatuyi meda ma taniwuna
(Boruwak do eda kala e chodana
Kisida oya depa vanda vatenne me ma)..//
Minisek me maha yama lowe taniwunu
Rajinak jivithe ragen mat wunu
Deviyan budun pava divuruve ai oya
Oya desa ansatuyi meda ma taniwuna
(Boruwak do eda kala e chodana
Kisida oya depa vanda vatenne me ma)..//
Mithuran oba gena kiwu e chodana
Alen matweela nopeni giya
Deviyan budun pava divuruve ai oya
Oya desa ansatuyi meda ma taniwuna
Adare vedana danuni mata....
(Boruwak do eda kala e chodana
Kisida oya depa vanda vatenne me ma)..//බොරුවක් දෝ ගී පද
ආදරේ වේදනා දැනුනි මට ඔබ ගිය ඒ දවසේ
වේදනා සඟවලා හැඬුවා මා කාටත් නොහැඟෙන සේ
දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා
ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා
(බොරුවක් දෝ එදා කල ඒ චෝදනා
කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..//
මිනිසෙක් මේ මහා යම ලොවේ තනිවුනු
රැජිනක් ජීවිතේ රාගෙන් මත් වුනු
දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා
ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා
(බොරුවක් දෝ එදා කල ඒ චෝදනා
කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..//
මිතුරන් ඔබ ගැන කිවූ ඒ චෝදනා
ආලෙන් මත්වීලා නොපෙනී ගියා
දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා
ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා
ආදරේ වේදනා දැනුනි මට....
(බොරුවක් දෝ එදා කල ඒ චෝදනා
කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..//Related Songs and Tags
Boruwak Do LyricsBoruwak Do Lyrics Englishබොරුවක් දෝබොරුවක් දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDuloshan Jayasanka SongsDuloshan Jayasanka LyricsJayasanka LyricsPrageeth Perera ComposerDuloshan Jayasanka Lyricist