Sandakin Wenwela Lyrics
“Sithuwamda boda weelaa aadare” (සිතුවම්ද බොඳ වීලා ආදරේ): Sandakin Wenwela (සඳකින් වෙන්වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Dulshara Dasanthi, with words by Jithendrika Alwis and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sithuwamda boda, and in Sinhala it is සඳකින් වෙන්වෙලා ගී පද.
| SONG | Sandakin Wenwela |
|---|---|
| SINGER | Dulshara Dasanthi |
| LYRICIST | Jithendrika Alwis |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Sandakin Wenwela Lyrics Singlish
Sithuwamda boda weelaa aadare
Kandulakin sedilaa sandakin wenwelaa
Inna baa tharuwakata thaniwelaa
Tharuwakata thaniwelaa........
(Hithath me hati duk windi
Obath nathi hati lan wewi.......//)
Gaiuwaa maa asunado wedanaa geethikaawo
(Wedanaa geethikaa......//)
(Pudasunak atha mal nathath
Pidu mal para wi giyath.......//)
Daenunado hitha maage aadare wedanaawo
(Aadare wedanaa......//)
Sithuwamda boda........සඳකින් වෙන්වෙලා ගී පද
සිතුවම්ද බොඳ වීලා ආදරේ
කඳුළකින් සේදිලා සඳකින් වෙන්වෙලා
ඉන්න බෑ තරුවකට තනිවෙලා
තරුවකට තනිවෙලා........
(හිතත් මේ හැටි දුක් විඳි
ඔබත් නැති හැටි ළං වෙවී.......//)
ගැයුවා මා ඇසුණාදෝ වේදනා ගීතිකාවෝ
(වේදනා ගීතිකා......//)
(පුදසුනක් ඇත මල් නැතත්
පිදූ මල් පර වී ගියත්.......//)
දැනුනාදෝ හිත මාගේ ආදරේ වේදනාවෝ
(ආදරේ වේදනා......//)
සිතුවම්ද බොඳ........
Performances of Sandakin Wenwela
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakin Wenwela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakin Wenwela LyricsSandakin Wenwela Lyrics Englishසඳකින් වෙන්වෙලාසඳකින් වෙන්වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationDulshara Dasanthi SongsDulshara Dasanthi LyricsDasanthi LyricsDulip Mirando ComposerJithendrika Alwis Lyricist
