Peradaka Lyrics by Dumindu Wijeratne
Peradaka (පෙරදාක) is a Sinhala song sung by Dumindu Wijeratne. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Peradaka lyrics in Sinhala script (පෙරදාක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peradaka |
|---|---|
| SINGER | Dumindu Wijeratne |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 3 |
| UPDATED |
Peradaka Lyrics
Peradaka oba kiwa huratal kata
Mathakayama riddanawa hema raya pura
Danaganeewi ma dineka niweradiyi kiya
E dinaye duk wewi katat weda
Kawadaka oba ewi hita ahanawa
Ada ohoma oba inne ma amathakai
Oba thama dannene hita asaranai
Netha kandulu awuluwana ulpata numbai
Hada gambure athi senehe obata tamaai........
Oba natiwa ohe yanawa kalaya gewi
Ada obata amathakada pem kala hati
Ma langama oba unna diwuruma didee
(E mathaka kisidaka mathake nati.....//)
Ada ohoma oba inne ma amathakai
Oba thama dannene hita asaranai
Netha kandulu awuluwana ulpata numbai
Hada gambure athi senehe obata tamaai........
Kandulakata ida dunna hondata athi
Paluwa hitha piruna kawruth nati
Ma langama oba unna diwuruma didee
(E mathaka kisidaka mathake nati.....//)
Ada ohoma oba inne ma amathakai
Oba thama dannene hita asaranai
Netha kandulu awuluwana ulpata numbai
Hada gambure athi senehe obata tamaai........පෙරදාක ගී පද
පෙරදාක ඔබ කීව හුරතල් කතා
මතකයම රිද්දනවා හැම රැය පුරා
දැනගනීවි මා දිනෙක නිවැරදියි කියා
ඒ දිනයේ දුක් වේවි කාටත් වඩා
කවදාක ඔබ එ්වී හිත අහනවා
අද ඔහොම ඔබ ඉන්නේ මා අමතකයි
ඔබ තවම දන්නෑනේ හිත අසරණයි
නෙත කඳුළු අවුළුවන උල්පත නුඹයි
හද ගැඹුරේ ඇති සෙනෙහේ ඔබටම තමයි........
ඔබ නැතිව ඔහේ යනවා කාලය ගෙවී
අද ඔබට අමතකද පෙම් කළ හැටි
මා ළඟම ඔබ උන්නා දිව්රුම් දිදී
(ඒ මතක කිසිදාක මතකේ නැති.....//)
අද ඔහොම ඔබ ඉන්නේ මා අමතකයි
ඔබ තවම දන්නෑනේ හිත අසරණයි
නෙත කඳුළු අවුළුවන උල්පත නුඹයි
හද ගැඹුරේ ඇති සෙනෙහේ ඔබටම තමයි........
කඳුලකට ඉඩ දුන්නා හොඳටම ඇති
පාළුවම හිත පිරුණා කව්රුත් නැති
මා ළඟම ඔබ උන්නා දිව්රුම් දිදී
(ඒ මතක කිසිදාක මතකේ නැති.....//)
අද ඔහොම ඔබ ඉන්නේ මා අමතකයි
ඔබ තවම දන්නෑනේ හිත අසරණයි
නෙත කඳුළු අවුළුවන උල්පත නුඹයි
හද ගැඹුරේ ඇති සෙනෙහේ ඔබටම තමයි........
Performances of Peradaka
Cover versions, live performances, and reality-show contestant performances of “Peradaka” on YouTube.
Cover Versions · 12
▶CoverPeradaka (පෙරදාක) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTuneseTunes
▶CoverPeradaka Re Sihinen | පෙරදාක රෑ සිහිනෙන් | kumarasiri pathirana with hikkaduwa shiny @NarthupanaVISHMI VIDEO TEAM
▶CoverPeradaka Susumak | පෙරදාක සුසුමක් | Theekshana Anuradha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPeradaka Susumak (පෙරදාක සුසුමක්) - Praneeth Shiwanka | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverPeradaka Susumak HQ (පෙරදාක සුසුමක්)- Theekshana Anuradha ft. THILINA RChathura Premarathne
▶Coverපෙරදාක සුසුමක් | Peradaka Susumak Cover Version by Nivod Menusha ft PiumehsaNivod Menusha
▶CoverPeradaka Susumak පෙරදාක සුසුමක් -Theekshana Anuradha With ALLWRITE- KelaniyaIndika Video Team
▶Coverපෙරදාක Peradaka - Nadeera nonis - GMVϝƚ ɱυʂιƈ
▶Coverපෙරදාක මැව් හීන බිදුනා කියයි | peradaka meu heena binduha kiyai SHALINDA FERNANDODILA MUSIC
▶CoverPeradaka Susumak (පෙරදාක සුසුමක් හිත රැදී) TheekshanaSanda Tharakawi
▶CoverPeradaka Susumak පෙරදාක සුසුමක් -Theekshana Anuradha New SongShamika Asanga
▶CoverPeradaka Susumak ( පෙරදාක සුසුමක් )sudesh music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradaka LyricsPeradaka Lyrics Englishපෙරදාකපෙරදාක ගීතයේ පද පෙළLyrics With TransliterationDumindu Wijeratne SongsDumindu Wijeratne LyricsWijeratne LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist