Adareta Sima

Song Details: Singer & Composer Information
Adareta Sima Lyrics in Sinhala (ආදරේට සීමා ගී පද) and English by Eranda Madusinghe, written by Gihan Viduraj and composed by Lahiru Ekanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adareta Sima
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Adareta Sima Lyrics

Nuba netata dutuwa mohothe mata henguna denuna senehe
Nuba mageda mageda mage sitata nodeni nuba langa wunada sondure
Adariye mage jeewithaye nuba randuna randuna rupe
Ma divi gamane eliya nuba we sihina sihina athare obayi pathum mage.......

Adareta seema nae apita thawath badha langa nathi wunath ma oba ha
Sita pathuleth nubama tama dewiyan pathu de tama api ape wemukiya
(Magemado ada oya......//) Adariye mage jeewithaye nuba randuna randuna rupe
Ma divi gamane eliya nuba we sihina sihina athare obayi pathum mage.......

Jeewithe ma oba ha langa innayi mata ona
Sita andi ruwa nuba hinda mathu bhawayeth pathami sada
Sihinen pawa pathu de tama oba mage wemukiya
(Magemado ada oya......//)

Nuba netata......

ආදරේට සීමා ගී පද

නුඹ නෙතට දුටුව මොහොතේ මට හැඟුන දැනුන සෙනෙහේ
නුඹ මගේද මගේද මගේ සිතට නොදැනී නුඹ ළං වුණාද සොඳුරේ
ආදරියේ මගේ ජීවිතයේ නුඹ රැඳුන රැඳුන රූපේ
මා දිවි ගමනේ එළිය නුඹ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම් මාගේ.......

ආදරේට සීමා නෑ අපිට තවත් බාධා ළඟ නැති වුණත් මා ඔබ හා
සිත පතුලෙත් නුඹම තමා දෙවියන් පැතු දේ තමා අපි අපේ වෙමු කියා
(මගේමදෝ අද ඔයා......//) ආදරියේ මගේ ජීවිතයේ නුඹ රැඳුන රැඳුන රූපේ
මා දිවි ගමනේ එළිය නුඹ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම් මාගේ.......

ජීවිතේ මා ඔබ හා ළඟ ඉන්නයි මට ඕනා 
සිත ඇඳි රුව නුඹ හින්දා මතු භවයෙත් පතමි සදා
සිහිනෙන් පවා පැතු දේ තමා ඔබ මගේ වෙමු කියා
(මගේමදෝ අද ඔයා......//) 

නුඹ නෙතට......

Frequently Asked Questions

Who sang Adareta Sima?

Eranda Madusinghe performed Adareta Sima. Eranda Madusinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adareta Sima lyrics?

The lyrics for Adareta Sima were written by Gihan Viduraj. Gihan Viduraj is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adareta Sima?

Lahiru Ekanayake composed the music for Adareta Sima. Lahiru Ekanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adareta Sima complete lyrics?

You can find the complete Adareta Sima lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adareta Sima?

Adareta Sima has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේට සීමා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේට සීමා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adareta Sima LyricsAdareta Sima Song LyricsAdareta Sima Lyrics Englishආදරේට සීමා Lyricsආදරේට සීමා ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Madusinghe SongsEranda Madusinghe LyricsMadusinghe LyricsMadusinghe Song LyricsLahiru Ekanayake ComposerGihan Viduraj Lyricist
Comments & Discussion

Share your thoughts about "Adareta Sima" or discuss the lyrics with other music lovers.

Loading comments...