Nadanna Mage Sihine – Agra Theme Song Lyrics
“Nadanna mage sihine” (නාඩන්න මගේ සිහිනේ): Nadanna Mage Sihine – Agra Theme Song (නාඩන්න මගේ සිහිනේ – අග්‍රා තේමා ගීතය) lyrics, a Sinhala love song sung by Erandi Heshani and Raj Thillaiyampalam, with words by Sampath Fernandopulle and music by Raj Thillaiyampalam, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is නාඩන්න මගේ සිහිනේ – අග්‍රා තේමා ගීතය ගී පද.
| SONG | Nadanna Mage Sihine – Agra Theme Song |
|---|---|
| SINGER | Erandi Heshani, Raj Thillaiyampalam |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Raj Thillaiyampalam |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 78 |
| UPDATED |
Nadanna Mage Sihine – Agra Theme Song Lyrics Singlish
Nadanna mage sihine
Kawuruda awadi kale
Ma winda rasa ngule
Mathakaya iki binde
Ma inna aasai pera wage aaye
Hinahenna umathu wela
Magema kiyala
Lowe ma dinuwa
Nirantare semada
Hademema liyala
Obema wenawa
Anagathe mathuda
Miringuwa hamba
Diwa yana muwa
Rawatena thuru nae denila
Piwithuru nisa senehasa sada
Papuama awula damala
Ahase sihina awile
Mathakai ru soba
Magema kiyala...
Mathakaya pura
Oya ruwa mawa
Sipa gami yahane sathapa
Vishwaya sara adare soya
Hadawatha sakman keruwa
Rahase sihina handuwa
Uhulan bae kiya
Magema kiyala....
Nadanna mage sihine...
Magema kiyala....නාඩන්න මගේ සිහිනේ – අග්‍රා තේමා ගීතය ගී පද
නාඩන්න මගේ සිහිනේ
කවුරුද අවදි කලේ
මා වින්ද රස ඟඟුලේ
මතකය ඉකි බින්දේ
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ
හිනැහෙන්න උමතු වෙලා
මගේම කියලා
ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේම ලියලා
ඔබේම වෙනවා
අනාගතේ මතුදා
මිරිඟුව හඹා
දිව යන මුවා
රැවටෙන තුරු නෑ දැනිලා
පිවිතුරු නිසා සෙනෙහස සදා
පපුවම අවුලා දමලා
අහසේ සිහින ඇවිලේ
මතකයි රූ සොබා
මගේම කියලා...
මතකය පුරා
ඔය රුව මවා
සිප ගමි යහනේ සතපා
විශ්වය සරා ආදරේ සොයා
හදවත සක්මන් කෙරුවා
රහසේ සිහින හැඬුවා
උහුලන් බෑ කියා
මගේම කියලා....
නාඩන්න මගේ සිහිනේ...
මගේම කියලා....Related Songs and Tags
Nadanna Mage Sihine – Agra Theme Song LyricsNadanna Mage Sihine – Agra Theme Song Lyrics Englishනාඩන්න මගේ සිහිනේ – අග්‍රා තේමා ගීතයනාඩන්න මගේ සිහිනේ – අග්‍රා තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationErandi Heshani SongsErandi Heshani LyricsHeshani LyricsRaj Thillaiyampalam ComposerSampath Fernandopulle Lyricist