Ravana Lyrics by Erandi Madushika
Ravana (රාවණා) is a Sinhala song sung by Erandi Madushika. The lyrics were written by Punya Samarakoon, and the music is composed by Pasan Tilakawardana. This page presents the Ravana lyrics in Sinhala script (රාවණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ravana |
|---|---|
| SINGER | Erandi Madushika |
| LYRICIST | Punya Samarakoon |
| COMPOSER | Pasan Tilakawardana |
| VIEWS | 14 |
| UPDATED |
Ravana Lyrics
(Raamata maa sakayi Raawanaa....//)
Gini saaye abiyasa maa dawewi Raawanaa
Saayatath ihalin nage hadehi gini bura buraa
Handami mama Raawanaa Raawanaa
Raamata maa sakayi Raawanaa
Nagena gini dalu mathin maawa yayido snehaaye
Sath patini vilaapayan sath sayuru taranaya karayi.......
Numbe thugu dasunen mahangu manu gunayen
Nosalanna mage sitha sira kalaa
Numbe daga dasunen mage sitha sira kalaa
Mahangu manu gunayen mage sitha sira kalaa
Nosalanna mage sitha sira kalaa........
(Hudekalaa wadule anduru seethala thurule
Maa asala kale numba bhaawanaa.....//)
Raamata maa sakayi Raawanaa
Handami mama Raawanaa dashaanaan Raawanaa
Gini saaye abiyasa maa dawewi Raawanaa
Saayatath ihalin nage hadehi gini bura buraa
(Raamata maa sakayi Raawanaa.....//)රාවණා ගී පද
(රාමාට මා සැකයි රාවණා....//)
ගිනි සෑයේ අභියස මා දැවේවි රාවණා
සෑයටත් ඉහළින් නැගේ හදේහි ගිනි බුර බුරා
හඬමි මම රාවණා රාවණා
රාමාට මා සැකයි රාවණා
නැගෙන ගිනි දළු මතින් මාව යයිදෝ ස්නේහයේ
සත් පතිනි විලාපයෙන් සත් සයුරු තරණය කරයි.......
නුඹේ තුඟු දසුනෙන් මහඟු මනු ගුණයෙන්
නොසැලෙන්න මගේ සිත සිර කළා
නුඹේ දඟ දසුනෙන් මගේ සිත සිර කළා
මහඟු මනු ගුණයෙන් මගේ සිත සිර කළා
නොසැලෙන්න මගේ සිත සිර කළා........
(හුදෙකලා වදුලේ අඳුරු සීතල තුරුලේ
මා අසල කළේ නුඹ භාවනා.....//)
රාමාට මා සැකයි රාවණා
හඬමි මම රාවණා දශාණන් රාවණා
ගිනි සෑයේ අභියස මා දැවේවි රාවණා
සෑයටත් ඉහළින් නැගේ හදේහි ගිනි බුර බුරා
(රාමාට මා සැකයි රාවණා.....//)Performances of Ravana
Cover versions, live performances, and reality-show contestant performances of “Ravana” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 7
▶CoverRavana - Sinhala Game Music Video ft. The Elder Scrolls Game Version [GMV] - Sinhala Best Song [FHD]Ashen Gaming Tech
▶Coverරාවණා යළි නැගිටියි දඬුමොණරත් ගුවනට | Rupavahini NewsRupavahini News
▶CoverRavana Mandodari Love Story | Ravana Season 2 | Ravana Season 3 | TV Derana | Kimada Rawana | Edit 1Sadhara
▶Coverරාවණා එනු මැනවි මේ කාලය ඔබේ | විශේෂ රාවණ ගීතය | Special Ravana SongYAKK PRODUCTION
▶CoverRawana | රාවණා | EDM COVERNavo Vibes Lanka
▶Cover"නිවෙනු රාවනා" (දුසේරා ගීතය) | Nivenu Ravana | Ravan Dahan Protest Dusera Song 2025Ravana Vanshaya ©
▶CoverOm Sravana Ravana Bava | ඕම් සරවණා රාවණ භව | Anushka HettiarachchiRavana Vanshaya ©
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ravana LyricsRavana Lyrics Englishරාවණාරාවණා ගීතයේ පද පෙළLyrics With TransliterationErandi Madushika SongsErandi Madushika LyricsMadushika LyricsPasan Tilakawardana ComposerPunya Samarakoon Lyricist


